සිත ඔබ පාමුල රදවා...
බිදි සෙනෙහස ගිනි උහුලා....
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්...
ඔබට සෝතැවුල් නොම වේවා.....
අසුරැ සැනක් වූ රැසිරැ අතීතය,
සිහිනෙන් ගෑ මුදු සුවදක් සේ.....
සදා රැදේවා.... ඔබේ ලොවේ...
ඔබට පිදුම් වූ සිතක විරාගය.....
කැටපත් පවුරක ගීයක් සේ......
සදා රැදේවා.... ඔබේ හදේ....!!
Saturday, June 12, 2010
මහා කරුණාවෙන්..
නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ..
හිමි දෙසූ බණ අසා ඇතිමුත් ඇසූ ඒ හිමිගේ හඬින් නොව..
අනේ පිඩු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන්..
දෙසා වදහල මැනවි බුදු බණ..
මහා කරුණාවෙන්..///
ගලක් වී නම් මමත් ඉවසමි..
යගුලු පහරට කැපී වෙන්වෙන..
ඔබේ... පිළිරුව..නිම කරන්නට..
කලා කරුවකු අතින් මැවෙනා..
ඔබේ පිළිරුව නිමා වූ..
ක්ශාන්තිය මට ලැබේවා..
මහා කරුණාවෙන්..///
මලක් වන්නට නොහැක හිමියනි..
මිනිස් බව ලැබ සිටින මා හට..
මලක් අද ඔබ දෙපා පාමුල..
විඳින සිසිලස නොමැත මා හට..
මලක් වූදා මගේ ජීවය,ඔබේ පාමුල පරවුනාවේ..
නිවන් දුටු හිමි..

මගේ සද ඔබ....
මගේ සද ඔබ - මගේ සද ඔබ...
එදා සද නොව - මෙදා සද ඔබ...
එදා මට ඔබ සරා සද විය...
කවි ඇසින් දුටු සොදුරු පියකරු...
අදුරු හද ගැබ එකලු කරමින්...
උදාවිය ගිරි ශිඛර සිරසේ...
මගේ සද ඔබ....
මෙදා ඔබ මට සැබෑ සදමය...
විදු ඇසින් දුටු ලොවය විසකුරු...
ප්‍රණයෙන් තොර වියලි සද සේ...
ඔබද මා අසල ගැවසේ...
මගේ සද ඔබ...
එදා සද නොව - මෙදා සද ඔබ...
එදා මට ඔබ සරා සද විය...
කවි ඇසින් දුටු සොදුරු පියකරු...
අදුරු හද ගැබ එකලු කරමින්...
උදාවිය ගිරි ශිඛර සිරසේ...
මගේ සද ඔබ....
මෙදා ඔබ මට සැබෑ සදමය...
විදු ඇසින් දුටු ලොවය විසකුරු...
ප්‍රණයෙන් තොර වියලි සද සේ...
ඔබද මා අසල ගැවසේ...
මගේ සද ඔබ...
*** නන්දා මාලනීය කියන්නේ මම කවදත් ආස සින්දු කියන කෙනෙක්... හිතට වැදුන සින්දු ටිකක් තියන්ව. හෙමීට අනිත් ඒවත් දානන්නන්.. හිච්චිහාමි අයියා මේක ගැන හොද අදහස් දැක්වීමක් කරයි කියල බලාපොරොත්තු වෙනව.. :) :) ***
Wednesday, June 2, 2010
ආදරය!!!!!!
මගේ ආදරේ,
මට එයාව මුණ ගැහුනේ fb එකෙන් මම එයාගෙන් phn number එක ඉල්ලගෙන
මම එයාට msg කරද්දි එයාගේ අදහස් වලට ගොඩක් හිත ගියා එයා කවදා හරි මගේ ආදරවන්තිය කරගන්න මම හිතින් ගොඩක් දෙවල් හිතේ තියා ගෙන මම එයාට ආදරේ කරන්න පටන් ගත්තා එයත් මට කැමති කියලා මගේ හිත හැම වෙලාවෙම කිව්වා මටත් එයාගෙන් එකක් නැතුවම බැරි උනා මම හාහා පුරා කියලා එයාට මගේ ආදරය කිව්වා එයා මුල් දවසේ එයා මට කැමැත්ත දෙන්න වගේ හිටියා
එත් එයා ටික දවසකින් මගෙන් ඈත් වෙන්න හදනවා කියලා මට තේරැණා එත් මම එයාව මගේ ගාව තියාගන්න උත්සහා කළා මම එයා කැමති හැම දෙයක්ම
එයාට ලබා දෙන්න මම ආස කලා එයාව හැමදාමත් සතුටින් තියන්න ඕන කිලා මට හිතුණ නිසා එත් එයා එ හැම දෙමත් කරපු මාව එයාගේ ආදරවන්තයා කරගන්න බෑ කීවා එයා අදටත් දන්නවා මම එයාට ගැලපෙනම කෙනා කියලා එත් මම අදටත් හිතින් දුක් විදිනවා මම එයාට ඇයි ආදරය කලේ කියලා
එයා මට බෑ කිව්ව හේතුව තමා මම බුද්ධාගමේ වෙච්ච එක කෙල්ලෙක්ට ආදරය කරද්දි පොඩ්ඩක් හිතලා බලන්න නැත්තම් මට වගේ දුක් විඳින්න
[ලියුවේ මගේ හොදම අයියා කෙනෙක්.. (තාරාව ) දන්න අය දන්නව... නම දාන්න දුකයි. ඒ අයියා පවු. මේ එයාගේ ආදර කතාව.කියවල අදහස් දක්වලාම යන්න... මුහුනු පොතේ ආදර කතාවක් උනාට මේක ඒ තරන් බොලද නෑ කියල මට හිතුන ඒකයි දැම්මේ..]

***DON***

Tuesday, June 1, 2010
ජීවිතය සහ දෝන්කාරය
දවසක් තාත්තා කෙනෙකුයි පුතෙකුයි කදුකරයක ගමනක් යන අතරේ, හදිස්සියෙම පුතා බිම වැටිල තුවාල වුණා. ඉතින් එයා "අනේ මගේ කකුල" කියලා වේදනාවෙන් කෑ ගැහුවා.
එක් වරම ඔහු මවිතයට පත් කරමින් කන්දකින් 'අනේ මගේ කකුල' යන ශබ්දය ඔහුට ආයෙත් අහෙන්න උනා.කුතුහලය නිසා පුතා "ඔය කවුද?" කියා හඩ තැලුවා. ඔහුට ලැබුණ පිළිතුර වුණේ 'ඔය කවුද?' කියන වචනමයි.
එවිට ඔහු කන්ද දෙසට "මා ඔබට හරි කැමතියි" යයි හඩ නගා කියුව.ශබ්දය ද "මා ඔබට හරි කැමතියි" යය් උත්තර දුන්නා
පුතා තාත්තා දිහා බලලා"මේ මොකද්ද වෙන්නේ?" කියලා ඇහුවා. පියා සිනාසී "පුතා හොදට අහ්ගෙන ඉන්න" යයි කිව්වා.
ඊලගට තාත්තත් උස් හඩින් "ඔබ ශූරයෙක්" කියල කෑ ගැහුවා.ශබ්දයද පිළිතුරු දෙමින් "ඔබ ශූරයෙක්" යයි කීවා.
ළමයා පුදුමයට පත් උනත් මේක එයාට තේරුම් ගියේ නෑ.

මේ සම්බන්ධතාව හැම දේකම තියනවා.ජීවිතේ හැම අන්ශයටම අදාලයි.ජීවිතයට ඔබ ලබා දෙන සියල්ල ජීවිතයෙන් ඔබට ආපසු දේවි."
ඔබේ ජීවිතය අහඹුවක් නොවේ. එය ඔබේම පිළිබිඹුවයි.
Monday, May 31, 2010
"මහ වරුසාවට"
මහ වරුසාවට පසුව නැගෙන සඳ
වෙනදාටත් වැඩියෙන් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත
ඒ එළියට වැඩියෙන් එළියයි...//
ඇලදොල පාමුල ගොළුවුන ගීයකි
අප හදවත් බැඳි සොදුරු සෙනේ...
අද නොදකින ඔබ හෙට දකිනා තුරු
මඟ බලමින් මා සිත ලතැවේ...
මහ වරුසාවට...//
ඔබ මට හමුවුන මල්බර මාවත
වෙනදාටත් වැඩියෙන් සුවදයි...
විටකදි නැගුනත් සැක බිය ශෝකය
පිවිතුරු සෙනෙහස අද උතුරයි...
මහ වරුසාවට...//
(අනේ මේක සොරා ගැනිමක් නම් නෙවෙයි. පැල්පත බ්ලොග් අඩවිය පැත්ත ගිහිපු වෙලාවක දැකපු හිතට ගොඩක් වැදුන සින්දුවක්... ඔයාලත් ගිහින් බලන්න...)

Monday, May 24, 2010
ජීවිතේ වෙලාවකට අහස වගේ....
ජීවිතේ ගැන කල්පනා කර කර අහස දිහා බලාගෙන ඉන්න කොට....මට හිතුනා....ජීවිතේ කියන්නේ අහස වගේම දෙයක් කියලා......
අහස තේරුම් ගන්න අමාරු හුගක් සoකිර්ණ වස්තුවක්.....අහසට එක පාටක් කියලා නෑ....නිල්පාට....දම් පාට....රතු පාට.....කළු පාට...මේ වගේ අනන්ත අප්රමාණ සමහර විට තවමත් සොයා නොගත් වර්ණ වලින් පවා අහස සිතුවම් වේලා තියෙනවා......
ඒ වගේම අහසට කවදාවත් එක ස්වරූපයක් නෑ....එක එක විදිහට වෙනස් වෙනවා...වේලාවකට හෙන පුපුරවමින්....අකුණු ගසමින්.....මන්දාරම කළුපාටක් ගන්නවා...එත් වේලාවකට නිල් තරු කෑට පුරවාගෙන ලස්සනට තියේනවා....
මෙහෙම හිතනකොට.....ඈත්තටම අහස හරිම සoකිර්ණ දෙයක්.....නේද....??? කොච්චර සකිර්ණ වුනත් අහසේ මොකක්දො සුන්දරත්වයකුත් තෑවරිලා තියෙනවා නෙද...???
අහස ජීවිතේ වගේ කියලා...මම කිව්වේ ජීවිතෙත් අහස වගේ සකිර්ණ හින්දා...අහස එක පාටක් නෑහෑ වගේ....ජීවිතේටත් එක පාටක්... සිතුවිල්ලක් නෑහෑ...අපේ ජීවිතේ කියන මේ අහස.....පුරාම දුක.....සතුට.....වේදනාව.....ආදරය.......කරුණාව....වගේ අනන්ත දේවල් තියෙනවා....
ජීවිතේ අහස වගේ....එක ස්වරුපයක් නෑහෑ....එක වේලාවකට එය රෑ අහස වගේ සෞමය්යි.... සුන්දරයි...තවත් වේලාවකට වහිනකොට අහස වගේ හරිම බියජනකයී....තවත් වෙලාවකට උදෑසන අහස වගේ ප්රබොධමත්....ජිවමනයි....
අහස කවදවත් අපට වෙනස් කරන්න බෑහෑ.....අහස අහස විදිහට සදාකාලිකව ඉන්නවා......එත් ජීවිතේ එහෙම නෑ....ජීවිතේ මොන තරම් කටු කොහොලින්....කුණාටු වලින්.....පිරිලා ගිහින් තිබුනත්.....ජීවිතේ කියන අහස අපට වේනස් කරන්න පුලුවන්... අපේ හදවත කියන සිතරාට.....සිතුවිලි කියන වර්ණාවලියෙන්....ක්රීයාවල් කියන පින්සලෙන්.....සිතුවම් කරන අකාරය අනුව තමයි අපේ ජීවිතේ එක එක ස්වභාවයක් ගන්නේ.....ඉතින් අපි අපේ ජීවිත අහස ලස්සනට සිතුවම් කරමු....(COPY)

Subscribe to:
Posts (Atom)