"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~
Showing posts with label ඕපදූප.. Show all posts
Showing posts with label ඕපදූප.. Show all posts

Sunday, February 20, 2011

ප්‍රේමය පුදදී අවසානයි..........

ප්‍රේමය පුදදී අවසානයි
ඔහු සතුවී කාලය බොහොමයි
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවනෙන් යන්න

පරජයේ දුක මට පුරුදුයි
සැනසුම නුබ වාගෙම ඈතයි
තහනම් සෙවනෙ ඉන්න
තව මොහොතක් ඉඩ දෙන්න

එක වදනක් පවසන්නම්
එය හදවත හඩවයි නම්//
මා වෙනුවෙන් නොහඩන්න
ජිවිතයට ඉඩ දෙන්න

ඔය කී ලෙස මතු ඉන්න
දිවුරුම් නම් බැහැ දෙන්න

ප්‍රේමය පුදදී අවසානයි....

ආදරයක් තියෙනවනම්
දෙනෙතින් පිලිතුරු දෙන්නම්//
මට නොපෙනි පිටවෙන්න නොහදුන කෙනෙකුන් වෙන්න
වත ගෙන යන්නම් දුරට සිතනම් බැහැ ගෙන යන්න


man nemei nago oka karana palaweni eka
man karapu ekama & lokuma waradda oka
aththatama mata pissu
bt nawaththanna baha
sorry.com
sorryToMe.com
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

"මුහුණු පොතේ මං එක දෙයකට අපේ අයියා කෙනෙක්ට බැන බැන හිට්යෙ.. මේ එයාගෙන් මට රිප්ලයි එක විදියට ආපු එක. ඒ එක්කම එවපු සිංදුව... මෙතන වැරදි කවුද කියලා මට තේරෙන්නෙ නෑ.."


Friday, February 18, 2011

කවියක් නොවූ කතාවක්!!!!!!!

මතකයන් අතරින්
අතීතයට පිය මන්න විට
දැක්කා මං ලස්සනම ලස්සන 
අහිංසක බැදීමක්
නමක් නැති බැදීමක්
තමන්ව අදුර ගන්න උත්සාහ කරන
තමන් පිස්සෙක් කියලා හිතන
අහිංසක දඩබ්බර 
බොරුකාර කොල්ලෙක්
ප්‍රශ්න ගොඩක් මැද හිර වෙලා ඉන්න
හැම ප්‍රශ්නෙකටම විසදුම 
කදුලෙන් හොයන්න යන 
නපුරු කෙල්ලෙක්
ගොඩාක් දිග කතාවක
පුංචිම පුංචි හමු විමක්
හමු නොවිය යුතු 
දෙදෙනෙක් ගේ හමු වීමක්
අහිංසක ලෝක වෙනස් වෙනවා
කිසිම කෙල්ලෙක්ව විස්වාස නොකරන කොල්ලා
අර නපුරු කෙල්ලට විතරක් ඇත්ත කියනවා
හේතුව දෙන්නම දන්නෙ නෑ
අඩන්න දුක කියන්න
ජීවිතේ තේරුන් ගන්න 
දෙන්නට දෙන්නා නැතුව බැරි වෙනවා
නපුරු කෙල්ල ඉස්සර වගේම
ජීවත් වෙන්න හදනවා
ඒත් අර අහිංසක කොල්ලට ඕන උනේ
ඒ කෙල්ල එයාගෙම 
ජිවිතේ කොටසක් වෙන්න
හේතුවක්,ලෝබ කමක් නිසා නෙවි
ඒත් ඒක වෙනවට ආස උනා
නපුරු කෙල්ලත් ඒක බලාපොරොත්තු උනා
දෙන්නම ඇයි කියන්න දැනගෙන හිට්යෙ නෑ
හැම දේම වෙනස් වෙන්න ගත්තා
අහිංසක කොල්ලා විනාස වෙන්න ගත්තා
ඒ කොල්ලව ළමයෙක් වගේ හදපු කෙල්ලට
අන්තිමේදි විනාසෙ නවත්තන්න තිබුනේ
එක විදියයි
අර කොල්ලව අතෑරලා යන එක
අතෑරියා,හැම සම්බන්දයක්ම එයා
ඒත් හදවතින් නෙවී,
ඈතට ගියා හොයා ගන්න 
බැරි තරම් දුරකට
කොල්ලා දුක් විදිනවා බල බල 
අර නපුරි එක වචනයක් වත් කියුවෙ නෑ
දුරින් ඉදන් විදෙව්වා
අදටත් විදවනවා
අහිංසක කොල්ලත් තාම විදවනවා
අවුරුදු 2කකට පස්සෙ
අර නපුරු කෙල්ලගෙ උපන්දිනේ දවසෙ
දකිනවා අර අහිංසකයාව
තමන්ගෙ ඇස් ඉස්සරහාම
මොනවා කරනන්ද දෙයියනේ
අර නපුරි හැමදාම වගේ පැනලා යනවා
විහාරමහාදේවි එක යට වෙනකන් කදුලු
හලන්න පුල්ලුවන් උනත්
ඒ නපුරු කෙල්ල හැමොටම පේන්න 
හිනා වෙලා එතනින් යන්න යනවා
අහිංසක කොල්ලා හැමදේම හිතෙ තද කරන් විදවනවා
ගල් හිත දිය වෙනවා
නපුරිට ඉන්නම බැරි වෙනවා
අර අහිංසකයට කතා කරනවා
හ්ම්ම්ම්ම්ම්... 
මෙතනින් එහාට අර අහිංසකයා 
ආයි අවුල් උනොත් නපුරු කෙල්ල
මොනවා කියලා කරන්නද???
සාප කරන්න එපා පුංචි කාලයක් නෙවී
මහා ගොඩක් කාලයක් බලං හිටියා
හිර කරන් ඉන්න තවත් හිතේ ඉඩ නෑ..
සමා වෙන්න!!!!!

Tuesday, January 25, 2011

සුභ උපන් දිනක් අනු අයියා!!!!


ලියන්න හිටපු කතාව නෙවි හොදේ මේ. ලියන්න හිට්යෙ වෙන එකක්, ඒත් වෙලාවක් තිබුනෙ නෑ.. මෙන්න එක පාරටම මතක් උනා. අපේ අයියන්ඩියෙක්ගෙ උපන් දිනෙ නේ හෙට. ඔන්න මං සුභ පතන්න කියලයි ආවෙ... ඒත් ඉතින් ලස්සන විදියට සුභ පත්න්න නං මං දන්නෙ නෑ අනූ අයියා. සුභම සුභ උපන් දිනයක් අයියා. :) :) හැමදාම සතුටින් ඉන්න.

ප.ලි. :-
හෙට මට කේක් දුන්නෙ නැත්තං මං බලා ගන්නන්කො. හිහ් හිහ්... මුලින්ම විශ් කරේ නිකන් නෙවී හොදේ. මට කේක් ඕන. දවල්ට කෑම ඕන. තවවවවව... ම්ම්ම්ම්.. මතක් වෙන්නෙ නෑ නේ.... තව ඔයා කැමති තව මොනවා හරි කමන් නෑ කන්න බොන්න නං..

Wednesday, January 19, 2011

ඔන්න මම ආයිමත් ආවො!!!!!!!!!!!



හැමෝටම සුභ දවසක් වෙන්න කියලා ප්‍රාර්තනා කරා ඔන්න හොදේ!!! ඔන්න මම ආයිමත් ආවො. හිහ් හිහ්.. හිතුවෙ අවුරුද්දක් වත් ලියන්නේ නැතුව ඉන්න.ඒත් මෙන්න මO මාසෙන් ආයිමත් ඇවිත්.හ්ම්ම්ම්ම්...

වෙච්ච දේවල්,තාමත් වෙන දේවල්,ඉස්සරහට වෙන්න තියන දේවල් කිසිම දෙයක් ගැන හරියට විස්වාසයක් නැතුවයි තාමත් මO ඉන්නෙ.

ඊයෙ දවස ගොඩ කාලෙකට පස්සෙ නිවාඩුවක් හම්බුන දවසක්.කරන්න දෙයක් නැතුව නිකන් බලාගෙන ඉන්නකොට තමයි දැක්කෙ බුකියෙ අපේ අයගෙ එකතු වෙන තැනක් තියනවා කියලා.නිකමට වගෙ රික්වෙස්ට් එකකුත් දැම්මා.මෙන්න එතකොටම ඇඩ්මින් ඇවිත් මාව ඒ ගෲප් එකට ඇඩ් කරා.

සාමාන්යෙන් මO ආසම නැති දෙයක් තමයි ගෲප් චැට් කියන්නෙ. මොකද තත්පරේට මැසේජ් 100ක් විතර එනවා නේ. ඒත් ඉතින් ගිහින් බැලුවම ඔක්කොම ඉන්නෙ දන්න අදුරන අය(මම විතරයි.එයාලා මාව අඩුරන්නෙ නැ.හිහ් හිහ්.. තාම පොඩි එකි නේ මO.)ගිහිපු ගමන්ම ලොකූ හායි එකක් එක්ක අයියා කෙනෙක් මාත් එක්ක කතා කරා. අභීත අයියා. මO එයාට කියුවා මO කවුද කියලා.ඔන්න එතකොටම හා පැටික්කිත් ඇවිත් කත කර, තව ගොඩක් අය, අනුරාධ අයියා.

ගෙවාගන්න අමාරුවෙන් හිටපු ඊයෙ දවස ගෙවා ගන්
න මට කට්ටිය උදවු කරේ ඔන්න ඔහොමයි. අන්තිමට මO හැමෝටම කියුවා. මO ලියපු බ්ලොග් එක මේක කියලා. කියපු ගමන් ම අනේ නගෝ ආයිමත් ලියන්න කියල කියපු අයට පිO. ඇත්තටම නැත්තO මO ආයි කාලෙකට බ්ලොග් ලියන්නේ නැතුව ඉන්නයි හිතුවෙ.මට සිOහල යුනිකොඩ් හොයලා දුන්න අනුරාධ අයියට ,මගේ සුදු අයියා රත්ගමයටයි ගොඩක් තැන්ක්ස් හොදේ.

අකුරු 4 ජීවිතෙත් ගොඩාක් ආදරෙන් ගොඩාක් සතුටින් ගෙවෙනවා.යාලුවො ,සහොදරයො වගෙ මගේම කියලා හිටපු 2,3ක් මගෙන් ඈත් උනා පහුගිය දවස් ටිකේ. හ්ම්ම්ම්ම්... ඒක දිග කතාවක් නෙව.

ඉතින් ඉතින් කට්ටිය කොහොමද ජීවිතේ??? අප්‍රේල් 3 වෙනිදා කට්ටියම එනවා නේද??? මැරුන් නැතුව හිටියොත් හැමෝම එක්ක මාත් එනවා එදාට නO. හැමදාම උදේට අකුරු 4ට යනකොට බලාගෙන යනවා.අප්‍රේල් 3 වෙනිදට මෙතන කොයි තරම් නO දේවල් වෙයිද කියලා.
ඔන්න එහෙනO මO යනෝ. කතාවක් ලියන්න හිතේ පොඩි ආසවක් තියනවා. ඒත් ඉතින් මට පුලුවන් වෙයිද කියලා සැකයි.බලමු.හැමෝටම බුදුසරණයි... :) :) :)

Friday, October 1, 2010

හෙල්ප් ප්ලීස්!!!!

කාගෙ හරි ලග මේ පොත් ටික තියනවා නං ස්කෑන් කරලා pdf වගෙ මට එවන්න පුලුවන්ද??? අනේ කරන්න පුඋවන් කෙනෙක් ඉන්නවා නං ලොකු උදව්වක්... එක පොතක් හරි කමන් නෑ...

කරුණාසේන ජයලත්:
1.ගොළු හදවත
2.බඹා කෙටූ හැටි

1.ගැහැනු ළමයි
2.පිරුණු හඳක්
3.හතුරු හිතක්

මුව දඩයම
මානවිකාවක්
ඇවැස්ස නෑයෝ
සතීගේ කතාව
රිදී නිම්නය
යහළු යෙහෙළි
පෙම් පුවතක්
ලස්සන ඇස්

සුනේත්‍රා රාජකරුණානායක:
පියෙනි මණ්ඩපය
රිදී තිරංගනාවි
බත් තරංග
පොදු පුරුෂයා
නන්දිතය
ටිංකිරි පැටියා
සකායි - ප‍රිවර්තන
කෙටි පණිවිඩය සහ තවත් දිග කතා
බුද්ධදාසි
සුබෝධාලංකාරය
සද්ගුණාකාරය
පූර්වජන්ම අපූර්වය
ප්‍රේම පුරාණය
විචිත්‍ර වීර්යය
මතක පොත 1, 2
හර්ද සූත්‍රය

සුභ ළමා දිනයක් වේවා !!


ඔන්න මගේ මඩ පෝස්ට් එකට කලින් තව පෝස්ට් එකක් දාන්න උනා නේ. හැමෝටම සුභම සුභ ලෝක ලමා දිනයක් වේවා!!! අපි ඔක්කොම එක යායේ කියුවලු. අපේ බනී කොලුව නං ලෝක ලමා දින පනිවිඩේකුත් කියලා තියනවා මං දැක්කා. මට ඉතින් ඕවා මතක් වෙන්නෙ නෑ අනේ... මට ඇතුලු හැමෝටම සුභ ළමා දිනයක් වේවා !!

Monday, May 17, 2010

පොඩ්ඩාට ගැරහීම..

ලියන්න දෙයක් නෑතුව ලෝකේ පෙරලන්න හිත හිත ඉන්නකොට මුහුනු පොතෙන් හම්බුනා නේ කතාවක්.
මගේ කිරිබොන කාලෙ ඉදන් ඉන්න යාලුවෙක්.(එයා ගීත් කියල කියමුකෝ) කාලයක් අතුරුදහන් වෙලා ඉදල මේ ලගදි (දෑන් මාස 6කට විතර කලින්)මට ආයි හම්බුනා.
කොල්ල දෑන් ලොකු වෑඩ නෙ කරනෙනේ. සා.පෙ. ඉවර උන ගමන්ම NIBM ගියා. අපි තාම උසස් පෙළ කරන්න dhuk විදිනකොට දෑන් ගීත් NIBM එකේ එයාට වඩා අලි වයස පප්පලාට උගන්නනවා. කතාව එතන නෙවේ.
අද ටිකක් වෙලා අපි 2න්නට ඕප දුප කත කරන්න වෙලාවක් අහු උනා.අනේ කියවන්න ගත්ත වෙලාවෙ ඉදන් කොල්ල දුකෙන්. පොඩි කාලෙ ඉදන්ම යාලුව දුකෙන් ඉන්නකොට මට තේරෙනව නේ.ඈහුවම නෑම කියුව.මාත් අතෑරියෙ නෑ.ටිකක් සද්දේ දෑම්ම(දන්නෝ දනිති මගේ සද්ද ගෑන ) හිහ් හිහ් හිහ්... මම ඉතින් අක්ක නේ... ඔන්න එතකොට කියුව හේතුව.
ගීත් දෑන් NIBM එකේ කරන විශයන්ම තමාලු එයාගේ අයියාත් කරන්නේ.අයියා කියල තියනව කියන්නෙ NIBM එක ඈතුලෙදි කතා කරන්නවත් එප කියල ලු. ගීත් ඉස්සර ඉදන්ම අයියට මාර ආදරේයි. ඉතින් එහෙම කුවම දුකයි නේ. තව හේතුවක් කියුව.
එයාගෙ පන්තියේ ඔක්කෝම පුත්තල්ම් බූරුවූ 7,8කගේ වයසලු. ඉත්න් හැමෝම මොනව හරි අහ ගන්න ඕන උනම විතරලු මේ පොඩි එකා ලගට එන්නේ. (පව් නැද්ද මන් අහන්නේ) ගීත් හිතන්නේ එය තනි වෙල කියල. පව්.
මට ඒ කතවේ තේරුන එකම දේ ලම්කාවේ අපේ සාමන්ය ගතිය විතරයි... පොඩි එකෙක් තමන්ට වඩා හොත තැනකට එන්න හදනකොට එයාව පාගල දාන්න හදනව. මොකත ඒකෙන් තමන් ඉන්නේ පහත් තැනක කියල හැමෝම දැන ගන්නව නේ.. ගීත් ගේ සහොදරයගේ ඉදන්ම තියේන්නේ ඒ ගතිය.. අනේ මන්ද.. කවද අපේ අය හැදේයිද කියලා..