Saturday, January 1, 2011
අවසන් ගමන්!!!
Sunday, December 26, 2010
නිවාඩුයියියියියියි!!!!
ඔන්න මාසෙකට පස්සෙ කට්ටියගෙ සැප දුක් හොයලා බලලා යන්න මං ආයිමත් ආවා... :) :) කට්ටියට කොහොමද?? හොදින් ද??? ආහ්?? කවුද මේ මට බන්න්නෙ?
Sunday, November 28, 2010
කලකට පසු!!!

කාලෙකට පස්සෙ ඔන්න මකුණු දැල් එහෙම බැදුන මගේ බ්ලොග් එක පැත්තෙ ආවා. ඔක්කොමටම ආයුබෝවන් කියුවා ඔන්න.කස්ටිය ඔක්කොම සැපෙන් සතුටෙන් ඉන්නවා නේද??? අනේ මාව අමතක උන අය ඉන්නවා නං මාව මතක් කර ගන්නකො. මම අර මෝඩ නිරහංකාර අහිංසකාවි.. හරි හරි ඔය මතක් උනේ... අන්න එයා තමයි. ඔව් ඔව්. ඒ මම තමා...
Friday, October 22, 2010
Tuesday, October 12, 2010
මුහුනු පොතේ අපි. 04

ගුඩ් මෝර්නින්ං හැමෝටම. ඔන්න අද නං උදෙ පාන්දරම ආවා. හිහ් හිහ්. වෙලාව රෑ 1යි. අද විශේශ දවසක්. මුහුණු පොතෙ අපි ගැන ලියනකොට ඔන්න අංක 2 හම්බෙන්නෙ අපේ චීන කුමාරිගෙ පෙම්වතාට නේ. අද 2010.10.12 ලැනී කොලුවාගෙ 20 වෙනි හැපි බර්ත් ඩේ එක. ඔන්න ඔකයි විශේශෙ.
Friday, October 8, 2010
මුහුනු පොතේ අපි. 03
මගේ යුනිකෝඩ් කන්වටර් එක වැඩ කරන්නේ නැතුව ගියා අනේ. නැත්තන් මේ වෙනකොටත් රත්ගමයාගේ මඩ ටික ගාලා. මොනවා උනත් මට මෙහෙම හරි මේක ලියාගන්න උදවු කරේ මගේ සුදු අයියා රත්ගමයාම තමා. හිහ් හිහ් හිහ්... එක කෝල් එකක් දීලා "අනේ බන් අයියේ මට බ්ලොග් ලියන්න විදියක් නෑ" කියපු ගමන් ඔන්න එව්වා ලින්ක් එකක්. ටිකක් අමාරුයි ඒත් ඉතින් උන්න හැටියට මලා මදැයි කියලා, මාත් මේ ඒකෙන්ම කොටනවා.
Thursday, October 7, 2010
මුහුනු පොතේ අපි. 02

මුහුනු පොතේ අපි ගැන ලියනවා කියලා ලොකුවට කියුවට මොකද තාම දැම්මෙ නෑ නෙව. හිහ් හිහ් හිහ්... සමාව ලොකු භාජනේකට දාලා දෙන්න හොදෙ.නැත්තං මම පවු.
මේ ටිකේම එක එක වැඩ. ඉන්ෆොටෙක් බලන්නත් ගියා නෙව අපේ සනුහරේ එක්කම... හිහ් හිහ්.. ඒක ගැන වෙනමම පෝස්ට් එකක් හොදේ.. :ප් :ප් හා හා කතා ඇති.
මෙන්න මුලින්ම අපේ කස්ටිය.මුහුනු පොතේ අපි සිංහල පිටුවෙ ඇඩ්මින් වරු. මුලින් නං අපි අපිවත් අදුරන්නේ නෑ වගේ. හැමදාම රන්ඩු(අදටත් ඒක නං වෙනසක් නෑ)
01.මනමාල රත්ගමයා ඉතින් හැමෝම දන්න කෙනා නෙව.
02.ලක් දෙරනේ පුංචි තාරකාවන්ට පාර පෙන්නන චීන කුමාරිට පෙම් බදින ලැනී කොලූ
03.හැමෝමටම හිත හොද, බඩගිනි ලෑවා අයියා
04.කපටි කලූ කස්ට කලු කලු මල්ලි
05.කියවගන්න බැරි නමකට උරුමකං කියන අපේ බයිසිකල්(සයිකල් සිංහලෙන්) අයියා.
06.හ්ම්ම්ම්ම්... 8 දෙනාගෙන්ම හිත හොද
හාවි
07.කුමාර කන්දෙ හින කුමාරි
08.අන්තිමට අහිංසක නිරහංකාරි මම ටිකිරි...:) :) :)
දැනට මේ ඇති හොදේ... මෙයාලා ගැන වෙනම පෝස්ට් 7ක් හෙට ඉදන් ලියනවා. සමහර විට අදම වෙයි.අදත් මං පවු අනේ. ගෙදර තනියම.. :( :( :( බට් වට් ටු ඩූ.... :'( දැනට හැමෝටම බායි...
