මචං..
ම්ම්ම්ම්ම..
අවුරුදු උත්සවයක් තියවලු නේද??
කොහෙද බං….
හෙන්රි ප්‍රේද්‍රිස් එකේ බං..
නොදකින් උඹ දන්නෙවත් නැද්ද…
හුටා… මං දැක්කා බං පොස්ට් එක.. ඒක සිරාවටද ඇ….
සිරාවට තමා බොල.. උඹ යනවද??
යමු නේ බං.. කන්නත් දෙනවලුනේ……..
කන්න නෙමේ බං.. ආතල් එකක් දාන්න පුලුවන්.. කෙල්ලොත් එනවලුද ?….
ඔවු බං බුකියෙ සෙට් බහිනවලු බං..
නෑ……. එහෙනුත් එනවලුද… මරුනේ බං…… යමු යමු….
එහෙනන් කොහේටද සෙට් වෙන්නේ…
කෙලින්ම එතනට බහිමු..
කීයටද..
අපි 9.30ට යමු බං…
එහෙනන් අප්‍රේල් 3 වැඩ දාගන්න එපා හරිද ? ..
අනිවා… මං එනවා..
එළස්.. සෙට් වෙමු වෙලාවක..
අනිවා..
බායි මචං…
නිර්මාණය - පසන් මධුරංග
සිහින අවුරුදු උළෙල ගැන ඔබේ නිර්මාණ අපට එවන්න..... ඔබේ සිතට දැනෙන දේ අපිට ලියන්න මෙන්න විද්‍යුත් ලිපිනය...
cybernewyearfestival2011@gmail.com
අපිත් එනව ඕං එදාට
ReplyDeleteමේකි එනව නම් මම ඇබ්සන්ට්..........
ReplyDeleteඔයා එනවනම් මම කොහොමත් එනවා
ReplyDelete@පිස්සා අයියා-එදාට බලන්න ආසාවෙන්න ඉන්න අයගෙන් විශෙශම කෙනෙක් ඔයා..
ReplyDelete@රත්ගමයා-ඔයා එනවා නං මං එන්නෙත් නෑ..
@දගයා-ඒ මොකද අනේ???
එන්න උත්සාහ කරන්න ඕනි..
ReplyDeleteඒ කොහේ දැයි අෆ්ෆේ... බගමුකෝ ඉතින්. මටනම් දුරයිනේ...
ReplyDelete@ලමයා-එන්නම ඕන ඔන්න හොදේ...
ReplyDelete@පොඩ්ඩා- කොලොම්පුරේ නෙව මල්ලියේ...