"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Friday, October 1, 2010

හෙල්ප් ප්ලීස්!!!!

කාගෙ හරි ලග මේ පොත් ටික තියනවා නං ස්කෑන් කරලා pdf වගෙ මට එවන්න පුලුවන්ද??? අනේ කරන්න පුඋවන් කෙනෙක් ඉන්නවා නං ලොකු උදව්වක්... එක පොතක් හරි කමන් නෑ...

කරුණාසේන ජයලත්:
1.ගොළු හදවත
2.බඹා කෙටූ හැටි

1.ගැහැනු ළමයි
2.පිරුණු හඳක්
3.හතුරු හිතක්

මුව දඩයම
මානවිකාවක්
ඇවැස්ස නෑයෝ
සතීගේ කතාව
රිදී නිම්නය
යහළු යෙහෙළි
පෙම් පුවතක්
ලස්සන ඇස්

සුනේත්‍රා රාජකරුණානායක:
පියෙනි මණ්ඩපය
රිදී තිරංගනාවි
බත් තරංග
පොදු පුරුෂයා
නන්දිතය
ටිංකිරි පැටියා
සකායි - ප‍රිවර්තන
කෙටි පණිවිඩය සහ තවත් දිග කතා
බුද්ධදාසි
සුබෝධාලංකාරය
සද්ගුණාකාරය
පූර්වජන්ම අපූර්වය
ප්‍රේම පුරාණය
විචිත්‍ර වීර්යය
මතක පොත 1, 2
හර්ද සූත්‍රය

5 comments:

  1. ඕක කලින් කියන්න තිබ්බේ...

    ReplyDelete
  2. කරුනාසේන ගෙ පොත් නං නැ..ඒත් සුනේත්‍රා ගෙ නං පොත් තියේ කීපයක් ඇරෙන්න ඔක්කොම වගේ..එත් මට නැනෙ ස්කැනරයක්...
    ලග පාතක උන්න නං දෙන්න තිබ්බ.

    ReplyDelete
  3. කරුනාසේන ගෙ පොත් නං නැ..ඒත් සුනේත්‍රා ගෙ නං පොත් තියේ කීපයක් ඇරෙන්න ඔක්කොම වගේ තියෙනව මං ලග..එත් මට නැනෙ ස්කැනරයක්...
    ලග පාතක උන්න නං දෙන්න තිබ්බ.

    ReplyDelete
  4. හේයි නිරහංකාරී.... බලන්නකෝ මම හොයාගත්ත දේ....
    http://mahagamasekera.blogspot.com
    මේක පොඩ්ඩමල්ලිගෙන් ඔයාට....

    ReplyDelete
  5. අනෙ අප්පේ.......... අපෙ නංගා ලොකු වැඩකට අත ගහන්න වගෙ යන්නෙ........... හොඳා හොඳා....... චමියගෙ සුභ පැතුම්.........

    ReplyDelete