"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Tuesday, October 12, 2010

මුහුනු පොතේ අපි. 04


ගුඩ් මෝර්නින්ං හැමෝටම. ඔන්න අද නං උදෙ පාන්දරම ආවා. හිහ් හිහ්. වෙලාව රෑ 1යි. අද විශේශ දවසක්. මුහුණු පොතෙ අපි ගැන ලියනකොට ඔන්න අංක 2 හම්බෙන්නෙ අපේ චීන කුමාරිගෙ පෙම්වතාට නේ. අද 2010.10.12 ලැනී කොලුවාගෙ 20 වෙනි හැපි බර්ත් ඩේ එක. ඔන්න ඔකයි විශේශෙ.

මුලින්ම සුභම අවුරුද්දෙ සුභ උපන් දිනක් ලැනි අයියා.

මෙයා ගැන මං දැන ගත්තෙ ලගදි. එ උනාට අදුර ගත්ත දවසෙ ඉදන් නඟා ට ලැනි එක්කයි,ලැනීට නඟා එක්කයි රන්ඩු වෙන්නෙ නැතුව එක දවසක් ව්අත් ඉන්න බැරි උනා නේ මඔ හිතන්නෙ. හිහ් හිහ්..

ලැනී කොලුව ගැන කියනවා නං මොලෙ ඉදන් කකුල් 2කට යනකන් ඉන්නෙ චීන කුමාරි විටරමයි. අවුරුදු ගානක ඒකපාර්ශවික ආදරෙ චීන කුමාරිට කියන්න යන්නෙ ලගදිම.

ගහන්න තරන් මඩක් මේකට නෑ. ඒත් ඉතින් ලැනියගෙ වැඩේම මට මට මඩ ගහන එක... ඕන එකක් කියුව ගමන් පොඩි කාලෙ අම්මා දඩුවම් දීපු විදිය තමා පොඩි එකාට මතක් ව්එන්නෙ..

"මචෝ කාපන්"
ලැනී-අම්මා ගහයි බැට් එකෙන්
"ලැනී උභ හෙට වැඩට යන්වද?
ලැනී-අම්මා ගහයි බැට් එකෙන්
උභ මැරිලද බං?
ලැනී-අම්මා ගහයි බැට් එකෙන්...

ඔන්න ඕක විතරමයි ලැනිගෙ කටේ තියෙන්නෙ.

අද ලැනී කොලුවගේ ජීවිතෙ විශෙශ දවසක් වෙන්නෙ උපන් දිනේ නිසාම විතරක් නෙවෙයි. අද ලැනි කොලුවගෙ ජීවිතෙ පලවෙනි ආදරේ හම්බෙනවද නැති වෙනවද කියලා තීරනේ වෙන දවස. උපන් දිනේට වගේම අලුත් මංගල්ලෙටත් අපෙන් සුභ පැතුම් ලැනියෝ.

මට මගේම සහොදරයෙක් කියලා හිතට දැනෙන යාලුවොන්ගෙන් එක්කෙනෙක් ලැනී. මං අඩන වෙලාවටයි. මාව අඩවන්නයි මාත් එක්ක හිටපු උබට මේ නගා සුභ පතනවා අයියේ. අදින් පස්සෙ අවුරුදු ගානක් පරිස්සමින් තියා ගත්ත් ආදරේ චීන කුමාරිට දැනෙන්න දීපං. අපිට උභ වෙනුවෙන් අඩන්න බෑ. හිනා වෙන්නයි ඕන. සුභ පතනවා ආයිමත්...
(~*~නඟා~*~)

4 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. ලැනී මල්ලිගේ මූණු පොතේ රූම් එකට සෙට් වෙන පාරත් තිවු වොත් හොද නැද්ද? මමනම් ඕන් මල්ලියේ උඹව/උඹ ගැන දන්නේ නිරහංකාරි කියූ ටික විතරයි. මල්ලිට කිරි පැණි උතුරන උපන් දිනයක් වේවා නියලා මං ප්‍රර්තනා කරනවා.. ජීවිතේ ජය ගන්න, චීන කුමාරිවත් ඉක්මනටම සෙට් වෙන්න කියලත් ප්‍රර්තනා කරනවා........
    සෙට් වුන දවසටත් නිරහංකාරී අපිට කියයි නේද මඩ නැතුව....

    ReplyDelete
  3. එකෙක් මට මඩ ගහන්න හිටියලු,,...ගහන්න තරම් මඩ නෑ ලු...දැන් ලැනිය අල්ලගෙන මඩ ගහනවලු...ඉතින් ඒකි පව් ලු........සුබ අලුත් අවුරුද්දක් වේවා ලැනියෝ....

    ReplyDelete
  4. e nago... laniyage malakada kaapu chain eka gana kiyala nane?

    anyway Happy Birthday Lani brother.. :)

    ReplyDelete