
මුහුනු පොතේ අපි ගැන ලියනවා කියලා ලොකුවට කියුවට මොකද තාම දැම්මෙ නෑ නෙව. හිහ් හිහ් හිහ්... සමාව ලොකු භාජනේකට දාලා දෙන්න හොදෙ.නැත්තං මම පවු.
මේ ටිකේම එක එක වැඩ. ඉන්ෆොටෙක් බලන්නත් ගියා නෙව අපේ සනුහරේ එක්කම... හිහ් හිහ්.. ඒක ගැන වෙනමම පෝස්ට් එකක් හොදේ.. :ප් :ප් හා හා කතා ඇති.
මෙන්න මුලින්ම අපේ කස්ටිය.මුහුනු පොතේ අපි සිංහල පිටුවෙ ඇඩ්මින් වරු. මුලින් නං අපි අපිවත් අදුරන්නේ නෑ වගේ. හැමදාම රන්ඩු(අදටත් ඒක නං වෙනසක් නෑ)
01.මනමාල රත්ගමයා ඉතින් හැමෝම දන්න කෙනා නෙව.
02.ලක් දෙරනේ පුංචි තාරකාවන්ට පාර පෙන්නන චීන කුමාරිට පෙම් බදින ලැනී කොලූ
03.හැමෝමටම හිත හොද, බඩගිනි ලෑවා අයියා
04.කපටි කලූ කස්ට කලු කලු මල්ලි
05.කියවගන්න බැරි නමකට උරුමකං කියන අපේ බයිසිකල්(සයිකල් සිංහලෙන්) අයියා.
06.හ්ම්ම්ම්ම්... 8 දෙනාගෙන්ම හිත හොද
හාවි
07.කුමාර කන්දෙ හින කුමාරි
08.අන්තිමට අහිංසක නිරහංකාරි මම ටිකිරි...:) :) :)

දැනට මේ ඇති හොදේ... මෙයාලා ගැන වෙනම පෝස්ට් 7ක් හෙට ඉදන් ලියනවා. සමහර විට අදම වෙයි.අදත් මං පවු අනේ. ගෙදර තනියම.. :( :( :( බට් වට් ටු ඩූ.... :'( දැනට හැමෝටම බායි...
උම්ම්ම්ම්මා... ඔයා මගේ ෂූටි සුදු නඟා නේ.... මගේ හොඳ විතරක් ප්රචාරය කොරාම හොඳටෝම ඇති... හොඳේ... :)
ReplyDeleteහිහ් හිහ්.... ඔයා මට දුන්න කප්පමට තමා සුදු අක්කෙ හිත හොද හාවි කියලාම දැම්මේ... ඉස්සරහට නං ඔන්න ඉතින් මඩ විතරයි. දැම්ම කියුවා... පස්සෙ අඩන්න එපා හොදේ...
ReplyDeleteඅලුත් දෙයක්..... ෆුල් ආතල්... මඩ, ගල් මුල්, මල්, ඔය ඔක්කොම දාල ලියන්න... එල
ReplyDeleteඅහ්..... යකෝ මගේ නම කියවගන්න බැරි එකක්ද???? තොපිලට ඉoගිරීසි බෑ නේ බොල..... :ප් :ප් :ප්......
ReplyDeleteමටත් මඩ තියෙයි?????
මම අහිoසක කොල්ලා නේ.....:(:(:(
ඔයාත් පරිස්සමින් රොබෝටික්කො... ටිකිරි මඩ ගහන්න දන්නේ නෑ හොදේ. ඒක නිසා මේ 7 දෙනා ගැන ලියලා ඉවර වෙනකන් සතුටින් ඉන්නකො.. :ප් :ප් :ප්
ReplyDelete@එරංග අයියා-අනේ හැබෑටම මට තාම ඔය නම කියව ගන්න බෑ බොල. ඇත්තමයි. හොද වෙලාවට දැක්ක ගමන් සයිකල් වගේ පේන්නෙ. නැත්තං ඉතින් මං මොනවා කියලා කියන්නද.
ReplyDeleteඅහින්සක කොල්ලා ලගදි මනමාලයෙක් උනා කියලා ආරංචියක් ආවා?? ඇත්තද ආ?? ;) ;)
හිහ් හිහ්.. මඩ නෑවම බලා ගන්නකො මොනවද මඩ කියලා.. :ප් :ප් :ප්
මගේ නෑයෙක් එහෙමද දන්නෑ ඔය හාවි..... ;)
ReplyDeleteලියමුකෝ බලන්න ටිකිරියේ....... :D :D
@හා පැටික්කි-ඔව් ඔව් අපි හැමෝගෙම නෑයෙක් තමා. උපේක්ශාවංශය ලියන මගෙ සුදු අක්කා නේ හාවි. හිහ් හිහ්.. ඒත් ඉතින් සුදු අක්ක මට තාම මඩ ගහන්න එප කියලා කිබුලා බනිස් එකක් වත් අරන් දුන්නෙ නෑ නේ.. :( :(
ReplyDeleteහා පැටික්කියේ කාලෙකින් නේද මේ පැත්තට ආවෙ? මං හිතුවෙ හැමෝටම මාව අමතක වෙලා කියලා.. ඉදල හිටලා හරි ඇවිත් යන්න එන්න අනේ... :) :)
ලියාපන්කෝ නගේ ඕක ඉක්මනට... දැන් කී දවසක ඉදලද බොල කෙකරගාන්නේ.. අර රත්ගමයා ගැන ලියනකං තමා මමත් ඉන්නේ...
ReplyDelete.ලියන්න මොනවා හරි අපිත් කියවන්න මග බලන් ඉන්නවා නොවැ
ReplyDeleteමේ මොකක්ද නංගා මේ සීන් එක...
ReplyDeleteඅඩෝ..උඹට රත්ගම හන්දියෙන් එහාට යන්න දෙන්නෙ නෑ ඩෝ..කපනවා කෑලි කෑලි වලට..මුලින්ම මාව අල්ල ගන්න හදන්නෙ හොදකට නෙමේ...නම වෙනස් කරපිය නිරහංකාරියකගේ අහිංසක සිතුවිලි නෙමේ..අහංකාරියකගේ හිංසක සිතුවිලි ....කියලා..දාපිය බලන්න මගේ ගැන මක්කා හරි නරකක්..උඹ ලියන්නෙ එල පෝස්ට් එකයි නේ..මම ලියනව බොගේ ගැන බ්ලොග් 8ක්..දන්නවා නෙව මගේ කට හොද නෑ කියාලා..ඉන්ගිරිසියෙනුත් කොටනවා බොල...(අනේ සුදු නගියෙ ගයනියා දුන්නෙ උම්ම්ම්මා කප්පමක් නෙව..මම දෙන්නම් බොට එහෙම කප්පම් 10ක් උම්මා උම්මා කියාලා...අසික්කිත දේවල් නම් දාන්න එපෝ
ReplyDeleteonna awa mage sudua aiya.. oya enakanmai ane man meka noliya hitiye... mata adana kumari kiyala nama dapu dawase idanma man duka hithena post damme na hode. ewa arunama thiyenne ithin mada post witharai.. hitu hitu man heta wenakota dennan oda post ekak. karumeeeeeeeeee kiyanne mage cnvtr eka wadakaranne na bola.. rathgamayage pina..
ReplyDeleteane sudu aiyeeee ingirisi nathuwa ona deyak hode.. api sinhala newa.. mata oya suddage baasawa therennema na.. :( :( nagaa pawu ne. eka nisa kotana deyak sinhalen kotano hode..
ahh.. gayani mata kibula banis aran denawa kiyuwa... eka nisa wadiya mada gahanne na.. sudu aiya mata magic pennuwith man oyatath mada gahana eka adu karanawa.. :D :D :D
ඔන්න ටිකිරියො මමත් බැස්සා වැඩේට. මම කව්ද කියල රොබෝටික්කගෙන් හරියටම අහගන්න පුලුවන් වෙයි. සෝක් පෝස්ට් එකක් නෙවැ මේක. ඔන්න ඉතිං මටත් පොඩි සප් එකක් දෙනවනම් හිතට සුවයි ඕං......... මොකද මං ඉතිං මේ කෙරුවාවට තවම අලුත් නොවැ.......
ReplyDeleteටිකිරි රත්ගමයාට ගේම දෙමු
ReplyDeleteඇහ් මේ අහිංසක හාවා අමතක උණා නේ ?
ReplyDelete