
ඔන්න මගේ මඩ පෝස්ට් එකට කලින් තව පෝස්ට් එකක් දාන්න උනා නේ. හැමෝටම සුභම සුභ ලෝක ලමා දිනයක් වේවා!!! අපි ඔක්කොම එක යායේ කියුවලු. අපේ බනී කොලුව නං ලෝක ලමා දින පනිවිඩේකුත් කියලා තියනවා මං දැක්කා. මට ඉතින් ඕවා මතක් වෙන්නෙ නෑ අනේ... මට ඇතුලු හැමෝටම සුභ ළමා දිනයක් වේවා !!
සුබ ලොක ළමා , වැඩිහිටි (මට උපන් ) දිනයක් වේවා....
ReplyDeleteඔව් නේ අමතක උනා... ඔයාට සුභම සුභ උපන් දිනයක් ඉශාන් අයියා... මොනවා උනත් කේක් ටික දුමේ දාලා තියන්න 18 වෙනිදා වෙනකන් හොදෙ????
ReplyDeleteදුමේ නැත්තම් මී පැණි අස්සෙ දාලා හරි තියන්නම්
ReplyDeleteඅහ්... එසේම වේවා එසේම වේවා හැමෝටමත්.... ඉෂ් ටත් සුභ උපන්දිනයක් වේවා.... :)
ReplyDelete