"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Monday, May 31, 2010

"මහ වරුසාවට"

මහ වරුසාවට පසුව නැගෙන සඳ
වෙනදාටත් වැඩියෙන් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත
ඒ එළියට වැඩියෙන් එළියයි...//

ඇලදොල පාමුල ගොළුවුන ගීයකි
අප හදවත් බැඳි සොදුරු සෙනේ...
අද නොදකින ඔබ හෙට දකිනා තුරු
මඟ බලමින් මා සිත ලතැවේ...

මහ වරුසාවට...//

ඔබ මට හමුවුන මල්බර මාවත
වෙනදාටත් වැඩියෙන් සුවදයි...
විටකදි නැගුනත් සැක බිය ශෝකය
පිවිතුරු සෙනෙහස අද උතුරයි...

මහ වරුසාවට...//

(අනේ මේක සොරා ගැනිමක් නම් නෙවෙයි. පැල්පත බ්ලොග් අඩවිය පැත්ත ගිහිපු වෙලාවක දැකපු හිතට ගොඩක් වැදුන සින්දුවක්... ඔයාලත් ගිහින් බලන්න...)


4 comments:

  1. මම ආසම ගීතයක්. සෝමතිලක ජයමහ මහත්මයගේ නේද...

    ReplyDelete
  2. ඔව් පිස්සා අයියේ.. මම මේ සින්දුව ගැන ගොඩක් දන් නෑ... පැල්පත පැත්ටෙ ගිය වෙලාවක දැක්කේ.. ලස්සන සින්දුවක්.. ගොඩක් ආස හිතුන.. ඒකඉ දැම්මේ.. හිච්චිහාමි තරහා වෙලාද මන්දා.. තාම අදහස් දැම්මේ නෑ.. අනේ හොරකන් කරා නේවෙයි.. ආසාවට දැම්මේ..

    ReplyDelete
  3. අපොයි නැ නැ කිසිම තරහක් නෑ ගීතය රසවිදිනව කියල අහන්න ලැබුන එකටත් ගොඩක් සං‍තෝසයි...හිච්චිහාමි නම පොඩ්ඩක් වෙනස් කරා..හැබැයි නම විතරයි මම තාමත් හිච්චිහාමි...!

    ReplyDelete
  4. happe menna hichchi haami wena namakin awit man dan ne dakke saho.. man godak duken hitiye.. man horakan kara kiyala hithai kiyala.. rasika geeth.. man hari ne??? facebookiye man add kara gaththa ne oyawa.. sama wenna sinhalen liyuwe nathi ekata.. hithata godak karadhara aiya.. hitha eka thanaka na.. ekai

    ReplyDelete