

නoගියෙ ඔබ නෑති පලමු දිනයේ....
අවුරුද්දක් ළෙස ගෙවුනු අද දිනයේ....
අවුරුද්දක් ළෙස ගෙවුනු අද දිනයේ....
මගෙ නෙතට කදුලු පිරුනේ....
මල් පෙති අග සෑලෙන පිනි බිදු සේ....
පෙර දිනයේ ඔබ ලන්වීලා....
අද දිනයෙ ඔබ දුරස් වීලා...
පිවිතුරු ඔබේ සෙනෙහස...
දෑනෙනව මට හොදටම....
පතනෙමි මා අද දින...
ලන් වී ඉන්නට හෑම දින...
ලියුවේ දිනේශ් හර්ශ කුමාර අයියා.... ( මුහුනු පොතෙන් හමුවු වෙනස්ම චරිතයක්...)
පෙර දිනයේ ඔබ ලන්වීලා....
අද දිනයෙ ඔබ දුරස් වීලා...
පිවිතුරු ඔබේ සෙනෙහස...
දෑනෙනව මට හොදටම....
පතනෙමි මා අද දින...
ලන් වී ඉන්නට හෑම දින...
ලියුවේ දිනේශ් හර්ශ කුමාර අයියා.... ( මුහුනු පොතෙන් හමුවු වෙනස්ම චරිතයක්...)
මූනු පොතෙන් මාහා හමු වූ උන් දැන්- කෙල්ලො සෙට් කරගෙන...තව උන්ට ලමයිත් ඇවිත්..තවත් අය කැම්පස් අවුට් නිසා කාලෙකින් නෑ...තවත් අය වන්දනාවෙ යනව වගෙ තාමත් කෙල්ලො හොයනව...සමහරු දැන් පිටරට.... අවුරුදු 2.5කට අපේ ජීවිත මාර වෙනස්වෙලා කියල හිතෙනවා...
ReplyDelete