"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Monday, May 17, 2010

පොඩ්ඩාට ගැරහීම..

ලියන්න දෙයක් නෑතුව ලෝකේ පෙරලන්න හිත හිත ඉන්නකොට මුහුනු පොතෙන් හම්බුනා නේ කතාවක්.
මගේ කිරිබොන කාලෙ ඉදන් ඉන්න යාලුවෙක්.(එයා ගීත් කියල කියමුකෝ) කාලයක් අතුරුදහන් වෙලා ඉදල මේ ලගදි (දෑන් මාස 6කට විතර කලින්)මට ආයි හම්බුනා.
කොල්ල දෑන් ලොකු වෑඩ නෙ කරනෙනේ. සා.පෙ. ඉවර උන ගමන්ම NIBM ගියා. අපි තාම උසස් පෙළ කරන්න dhuk විදිනකොට දෑන් ගීත් NIBM එකේ එයාට වඩා අලි වයස පප්පලාට උගන්නනවා. කතාව එතන නෙවේ.
අද ටිකක් වෙලා අපි 2න්නට ඕප දුප කත කරන්න වෙලාවක් අහු උනා.අනේ කියවන්න ගත්ත වෙලාවෙ ඉදන් කොල්ල දුකෙන්. පොඩි කාලෙ ඉදන්ම යාලුව දුකෙන් ඉන්නකොට මට තේරෙනව නේ.ඈහුවම නෑම කියුව.මාත් අතෑරියෙ නෑ.ටිකක් සද්දේ දෑම්ම(දන්නෝ දනිති මගේ සද්ද ගෑන ) හිහ් හිහ් හිහ්... මම ඉතින් අක්ක නේ... ඔන්න එතකොට කියුව හේතුව.
ගීත් දෑන් NIBM එකේ කරන විශයන්ම තමාලු එයාගේ අයියාත් කරන්නේ.අයියා කියල තියනව කියන්නෙ NIBM එක ඈතුලෙදි කතා කරන්නවත් එප කියල ලු. ගීත් ඉස්සර ඉදන්ම අයියට මාර ආදරේයි. ඉතින් එහෙම කුවම දුකයි නේ. තව හේතුවක් කියුව.
එයාගෙ පන්තියේ ඔක්කෝම පුත්තල්ම් බූරුවූ 7,8කගේ වයසලු. ඉත්න් හැමෝම මොනව හරි අහ ගන්න ඕන උනම විතරලු මේ පොඩි එකා ලගට එන්නේ. (පව් නැද්ද මන් අහන්නේ) ගීත් හිතන්නේ එය තනි වෙල කියල. පව්.
මට ඒ කතවේ තේරුන එකම දේ ලම්කාවේ අපේ සාමන්ය ගතිය විතරයි... පොඩි එකෙක් තමන්ට වඩා හොත තැනකට එන්න හදනකොට එයාව පාගල දාන්න හදනව. මොකත ඒකෙන් තමන් ඉන්නේ පහත් තැනක කියල හැමෝම දැන ගන්නව නේ.. ගීත් ගේ සහොදරයගේ ඉදන්ම තියේන්නේ ඒ ගතිය.. අනේ මන්ද.. කවද අපේ අය හැදේයිද කියලා..

4 comments:

  1. නිරහංකාර .. අහිංසකාවි මෙ දෙකම ඔයා ගාව තියනවා නම්.. ඔයා ඉට වැඩිය දෙයක් ජිවිතෙ හම්බ කරන්න යන්න ඔනා නැහැ.. ඔයා ඔය කියන ගිත් අයියගෙ තැන මම කාලෙකට කලින් හිටියා.. කාලෙකට කලින් මට වැඩිය වයස අය මගෙන් ඉගෙන ගත්තා. එ අය ගියා මම තාම එතන. දැනටත් මම කිපදෙනෙකුට උගන්වනවා.. මම සල්ලි දිලා කිසිතැනක ඉගෙන ගත්තෙ නැති නිසා සල්ලි ගන්න බැහැ උන්ගෙන්.
    ඔයා තමයි මගෙ 100 වැනි බ්ලොග් යහලුවා.. එක හින්දා දැන් පුරුද්දකට වගෙ ඔයාගෙ බ්ලොග් එක පැත්තෙත් මම පුළුවන් වෙලාවට එනවා..

    ReplyDelete
  2. ගොඩක් සතුටුයි රවා අයියේ අදහස ගැන... හ්ම්ම්ම්ම්... නිරහන්කාර කම නම් ඕනවටත් වඩා තියනවලු. ඒත් අහින්සක කම නම් වෙලාවකට නෑ අයියේ. අපි ඉන්න සමාජෙත් එක්ක ඒ 2ම තියන් ඔලුව කෙලින් තියන් ජිවත් වෙන්න හරි අමාරුයි. ඒක මම ඔනවටත් වඩා විදල තියනව. ඒව ගැන මේ බ්ලොග් එකෙන්ම මම ඉස්සරහට කියන්නන්කො. කියවල බලලා කියන්න මම කියන කතාව සාධාරනද කියල. සතුටුයි ඔයා වගේ කෙනෙක් ගේ 100 වෙනි බ්ලොග් යාලුව වෙන්න ලැබුන එක. වැරදි අඩුපාඩු දැක්කොත් කියල දෙන්න රවා අයියේ.. මොකද මම තාම අලුත් කෙනෙක්...

    ReplyDelete
  3. ane manda oya kiyana 1 hariyatama hari lankawa gana.

    oya liyannema anunge kunu ganamai neda???
    na na ambo wihiluwak kole
    ganan ganna epa.ok
    gud

    ReplyDelete
  4. @dilina prasanga-anea e kathaawa aththa kiyala man dananwa saho.. man liyanne anunge kunuma thamaa.. ath anea deshapaalane nan methana nae.. man meawa liyanne godak welaawata mageama hitha hadhaa ganna.. anea mandha.. man inna samajea gena man dakina de man liyanna hithuwe.. eka harida waradida man dan na.. kawuru hari kenek mata liyala dunnoth eka unath man me blog eke daanawa.. magea waradi thiyanawa nan pennala denna

    ekata man kamathi.. :)

    ReplyDelete