"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Friday, May 21, 2010

නිරහන්කාරිට අවසන් රතු නිවේදනයද නිකුත් කරයි!!!

අද ගොඩක් දුක හිතෙන දවසක්.. අනේ මන්ද හිතට මාර දුකයි... ම්ගේ මේ බ්ලොග් කෙරුවාව නිසා ලගදිම ගෙදරින් මගේ ඉදුන් හිටුන් වල ඉදන් අහොසි කරන්ව. මුහුනු පොතේ සන්චාරයත් වැඩි කියල මගේ ආදරබර අක්කන්ඩි අම්මට දැනුන් දීලනේ.අනේ මන්ද.මටම මයි වෙන්නෙ.කොහොඹ ගහේ මිවදයක් බෑන්දට මි පෑනි තිත්ත වේනවද? නෑ නේ.. ඒක අපේ අම්ම තේරුන් ගන් නෑති හෑටි...

1 comment:

  1. නංගියො.. දැන් කවුද කොහොඹ ගහ.. කවුද මී වදය.. කවුද රස බලන්නෙ.. හී.හී..

    මොනව උනත් පාඩන් වැඩ ටික කර ගත්තොත් ඔය හැම දේටම වඩා හොදයි නේද???

    ReplyDelete