"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Sunday, July 25, 2010

අම්මා!!!!

සිහින් සරින් මුව සරසා..
බිගු නැලවිලි ගී අම්මා...
සෙත් පිරිතකි දිවි කතරේ..
සරතැස නිවනා අම්මා..

සෙත් පිරිතකි දිවි කතරේ..
සරතැස නිවනා අම්මා...

අයන්න කියවා මගේ...
ලොව සුරගුර වූ අම්මා...
බලන්න හෙට රජෙකු විලස...
සිහින සිය දහක් මැවූ අම්මා...

වදින්න වෙහෙරට ගෙන ගොස්...
බුදු බණ හුරු කරවූ අම්මා..
ගුණ නැණ මල් පිබිදෙන යුරු...
දැක දැක තුටු වූ අම්මා...

ගුණ නැණ මල් පිබිදෙන යුරු...
දැක දැක තුටු වූ අම්මා..


කියන්න මා ලබනා ජය...
නෙත් අබියස නැහැ අම්මා...
මුලින්ම සසරෙත් උණුහුම...
සෙනෙහස බිහිවනු මට අම්මා...

5 comments:

  1. අහස් කුසින් මරැ කතරට වහින වැස්ස අම්මා ............

    ReplyDelete
  2. මං එනතුරු ඉඳිකඩ ළඟ ඉන්නවා......ද අම්මේ......?

    ReplyDelete
  3. අම්මේ... නුබ මගේ රැජිණයි...!

    ReplyDelete
  4. අම්මා සදකි මම ඒ ලොව හිරුය රිදී

    ReplyDelete
  5. නොනිමී දැල්වෙන පහනකි නිරන්තරේ.....

    හදවතට දැනෙන පද පෙළක් නංගෝ....

    ReplyDelete