නිරහංකාරියකගේ හිතට නැගෙන අහිංසක සිතුවිලි මෙසේ සටහන් කල වගයි....
අපරාදෙනෙ ඔයා ලියන එක නැවැත්තුවනන්.. ඔය ලස්සනට ලියන්නෙ.. ලස්සනයි නංගෝ.......
හරිම ලස්සනයි.... ගොඩ දවසකින් අදයි බ්ලොග් කියෙව්වෙ.. කවුරුවත් කියන දෙවල් වලට සැලෙන්න එපා... ඔයා දිගටම ලියන්න.... සතුටින් ඉන්න.
අගෙයි අගෙයි.. :)
@Pasan අයියා- හ්ම්ම්ම්ම්ම්ම්... බොහොම තැන්කියු අයියා... :)@හසී-තැන්කියු අනේ.. හ්ම්ම්ම්ම්.. හිත හදා ගත්තා අක්කා... ඔයාලත් සතුටින් ඉන්න...@පසන් තරිඳු අයියා- තැන්කියු තන්කියු අයියා...
අෆ්ෆා.. මේව දැක්කම පිස්සු හැදුන නරියෙක්ට උනත් පිස්සුව හොඳ වෙන්න බැරිකමක් නෑ... :)
පිස්සු හැදුන නරි ගැන මං අදහස් දක්වන්නේ නැත... මොනව උනත් ආවට තැන්කියු කලු අයියා...
wetahenne matanam adare obanam
This comment has been removed by the author.
katada aiya adare??? :)
ජීවත් වෙන්න ආසයි ඔය ඇස් දෙක ඇතුලේ හැමදාම.. ඇවිදගෙන යන්න ආසයි ඔයාගේ පැත්තකින්.. හිත ඇතුලේ ගුලි ගැහිලා තියෙන දුක කියන්න ආසයි..
පද පෙල නම් අපූරුයි....මේ මොකද මේ....හා හා එක එක්කෙනාගේ බස් වලට රැවටිලා නවත්වන්න එපා.එතකොට අපි මොනාද කියවනනේ...දිගටම ලියන්න අපි වෙනුවෙන්....
mmmmmm
අපරාදෙනෙ ඔයා ලියන එක නැවැත්තුවනන්.. ඔය ලස්සනට ලියන්නෙ.. ලස්සනයි නංගෝ.......
ReplyDeleteහරිම ලස්සනයි.... ගොඩ දවසකින් අදයි බ්ලොග් කියෙව්වෙ.. කවුරුවත් කියන දෙවල් වලට සැලෙන්න එපා... ඔයා දිගටම ලියන්න.... සතුටින් ඉන්න.
ReplyDeleteඅගෙයි අගෙයි.. :)
ReplyDelete@Pasan අයියා- හ්ම්ම්ම්ම්ම්ම්... බොහොම තැන්කියු අයියා... :)
ReplyDelete@හසී-තැන්කියු අනේ.. හ්ම්ම්ම්ම්.. හිත හදා ගත්තා අක්කා... ඔයාලත් සතුටින් ඉන්න...
@පසන් තරිඳු අයියා- තැන්කියු තන්කියු අයියා...
අෆ්ෆා.. මේව දැක්කම පිස්සු හැදුන නරියෙක්ට උනත් පිස්සුව හොඳ වෙන්න බැරිකමක් නෑ... :)
ReplyDeleteපිස්සු හැදුන නරි ගැන මං අදහස් දක්වන්නේ නැත... මොනව උනත් ආවට තැන්කියු කලු අයියා...
ReplyDeletewetahenne matanam adare obanam
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeletekatada aiya adare??? :)
ReplyDeleteජීවත් වෙන්න ආසයි ඔය ඇස් දෙක ඇතුලේ හැමදාම.. ඇවිදගෙන යන්න ආසයි ඔයාගේ පැත්තකින්.. හිත ඇතුලේ ගුලි ගැහිලා තියෙන දුක කියන්න ආසයි..
ReplyDeleteපද පෙල නම් අපූරුයි....
ReplyDeleteමේ මොකද මේ....හා හා එක එක්කෙනාගේ බස් වලට රැවටිලා නවත්වන්න එපා.එතකොට අපි මොනාද කියවනනේ...දිගටම ලියන්න අපි වෙනුවෙන්....
This comment has been removed by the author.
ReplyDeletemmmmmm
ReplyDelete