
ලියන්න හිටපු කතාව නෙවි හොදේ මේ. ලියන්න හිට්යෙ වෙන එකක්, ඒත් වෙලාවක් තිබුනෙ නෑ.. මෙන්න එක පාරටම මතක් උනා. අපේ අයියන්ඩියෙක්ගෙ උපන් දිනෙ නේ හෙට. ඔන්න මං සුභ පතන්න කියලයි ආවෙ... ඒත් ඉතින් ලස්සන විදියට සුභ පත්න්න නං මං දන්නෙ නෑ අනූ අයියා. සුභම සුභ උපන් දිනයක් අයියා. :) :) හැමදාම සතුටින් ඉන්න.
ප.ලි. :-
හෙට මට කේක් දුන්නෙ නැත්තං මං බලා ගන්නන්කො. හිහ් හිහ්... මුලින්ම විශ් කරේ නිකන් නෙවී හොදේ. මට කේක් ඕන. දවල්ට කෑම ඕන. තවවවවව... ම්ම්ම්ම්.. මතක් වෙන්නෙ නෑ නේ.... තව ඔයා කැමති තව මොනවා හරි කමන් නෑ කන්න බොන්න නං..
අපිත් අයියට wish කරා කියන්න...
ReplyDeleteඅනූ අයියා. ඔබට සුභම සුභ උපන් දිනයක් වේවා...!
බ්ලොග් අවකාශයේ මිතුරන්ටත් කේක් ඕනේ...
කවුරු උනාම මොකෝ ... ඔන්න මාත් සුබ පතන්න එක් උනා
ReplyDeleteහැපී බර්ත්ඩේ වේවා !!
බොහෝම ස්තූතියි නංගියෝ මේ කල සුභ පැතුමට. හැබැයි ඉතින් අර ප.ලි කෑල්ල ලියන්න උන මහන්සියනම් අපරාදෙ නංගියෝ..... :D
ReplyDeleteඔන්න මාත් අයියට සුභම සුභ උපන් දිනයක් වේවා...! කිවිවා ...
ReplyDelete