
වෙච්ච දේවල්,තාමත් වෙන දේවල්,ඉස්සරහට වෙන්න තියන දේවල් කිසිම දෙයක් ගැන හරියට විස්වාසයක් නැතුවයි තාමත් මO ඉන්නෙ.
ඊයෙ දවස ගොඩ කාලෙකට පස්සෙ නිවාඩුවක් හම්බුන දවසක්.කරන්න දෙයක් නැතුව නිකන් බලාගෙන ඉන්නකොට තමයි දැක්කෙ බුකියෙ අපේ අයගෙ එකතු වෙන තැනක් තියනවා කියලා.නිකමට වගෙ රික්වෙස්ට් එකකුත් දැම්මා.මෙන්න එතකොටම ඇඩ්මින් ඇවිත් මාව ඒ ගෲප් එකට ඇඩ් කරා.
සාමාන්යෙන් මO ආසම නැති දෙයක් තමයි ගෲප් චැට් කියන්නෙ. මොකද තත්පරේට මැසේජ් 100ක් විතර එනවා නේ. ඒත් ඉතින් ගිහින් බැලුවම ඔක්කොම ඉන්නෙ දන්න අදුරන අය(මම විතරයි.එයාලා මාව අඩුරන්නෙ නැ.හිහ් හිහ්.. තාම පොඩි එකි නේ මO.)ගිහිපු ගමන්ම ලොකූ හායි එකක් එක්ක අයියා කෙනෙක් මාත් එක්ක කතා කරා. අභීත අයියා. මO එයාට කියුවා මO කවුද කියලා.ඔන්න එතකොටම හා පැටික්කිත් ඇවිත් කත කර, තව ගොඩක් අය, අනුරාධ අයියා.
ගෙවාගන්න අමාරුවෙන් හිටපු ඊයෙ දවස ගෙවා ගන්
න මට කට්ටිය උදවු කරේ ඔන්න ඔහොමයි. අන්තිමට මO හැමෝටම කියුවා. මO ලියපු බ්ලොග් එක මේක කියලා. කියපු ගමන් ම අනේ නගෝ ආයිමත් ලියන්න කියල කියපු අයට පිO. ඇත්තටම නැත්තO මO ආයි කාලෙකට බ්ලොග් ලියන්නේ නැතුව ඉන්නයි හිතුවෙ.මට සිOහල යුනිකොඩ් හොයලා දුන්න අනුරාධ අයියට ,මගේ සුදු අයියා රත්ගමයටයි ගොඩක් තැන්ක්ස් හොදේ.
අකුරු 4 ජීවිතෙත් ගොඩාක් ආදරෙන් ගොඩාක් සතුටින් ගෙවෙනවා.යාලුවො ,සහොදරයො වගෙ මගේම කියලා හිටපු 2,3ක් මගෙන් ඈත් උනා පහුගිය දවස් ටිකේ. හ්ම්ම්ම්ම්... ඒක දිග කතාවක් නෙව.
ඉතින් ඉතින් කට්ටිය කොහොමද ජීවිතේ??? අප්‍රේල් 3 වෙනිදා කට්ටියම එනවා නේද??? මැරුන් නැතුව හිටියොත් හැමෝම එක්ක මාත් එනවා එදාට නO. හැමදාම උදේට අකුරු 4ට යනකොට බලාගෙන යනවා.අප්‍රේල් 3 වෙනිදට මෙතන කොයි තරම් නO දේවල් වෙයිද කියලා.

ඔන්න එහෙනO මO යනෝ. කතාවක් ලියන්න හිතේ පොඩි ආසවක් තියනවා. ඒත් ඉතින් මට පුලුවන් වෙයිද කියලා සැකයි.බලමු.හැමෝටම බුදුසරණයි... :) :) :)
කතාවක් ලියන්න............
ReplyDeleteo ගැසීමේදී පොඩි අවුලක් තියෙනව මම හිතන්නේ..
විජේසේකරද නැත්තම් යුනිකෝඩ් වලින්ද ටයිප් කරන්නේ...
x අකුරෙන් බින්දුව ගහන්න පුළුවනි.. ජය වේවා!!
යුනිකෝඩ් වලින් ගහනවානම් \n ගහන්න.....
ReplyDeleteනැවත පැමිනීම සතුටක් නංගි..
එලම කිරි!! සහෝදරී ආයේම ආපු එක කොයිතරම් දෙයක්ද .. දැං ඉතීං කම්මැලිකම නැතුව දිගටම ලියාගෙන යනඩ
ReplyDeleteජය වේවා !!
හරේ ඔය ආවේ ආයේ........
ReplyDeleteආයේ ලියමු..... ලියමු.......
ගුඩ් ආ..... නිකම් ගුඩ් නෙවෙයි ගුඩේ ගුඩ්.... ඔන්න ඔහොම දිගටම් ලියන් යන්.... එලම කිරි..... :)
ReplyDelete