
හිස් අහස තරු වලින් පිරෙන දවසකට...
ඉරුට සදු හිමි වෙන දවසකට...
සයිබර් ලියන්නෙකුට තමංගෙම කවියේ අයිතිය ලැබෙන දවසක...
පුංචි ළමයෙකුට ආයිමත් විකාර හිතෙන දවසක...
පිස්සෙකුට පළා මල්ලෙන් සතුට හම්බෙන දවසක...
සොදුරු සිතැත්තියකට තමන්ගෙ ආදරෙ හම්බෙන දවසක...
හා පැටියෙකුට උනුහුමට ආදරේ ලැබෙන දවසක...
උපේක්ශාවෙන් කලුවර නැති කරන දවසක...
හිගන්නන් පෝසතුන් වන දවසක...
සිදංගනාවිය සතුටු වෙන දවසක...
ආගන්තුක බෝඩිං කාරයන්ට නවාතැනක් හිමි වන දවසක...
පුබුදුවා පිබිදෙන දවසක...
චමියා,එරංග,හා පැටික්කි,පැන්ඩා,ඉශ්,ජීවා,අකිල,ප්‍රාර්තනා,ශාන්,ම්හිරංග,ශශි,ගීත්(සහූර්දයා),සසීන්ද්‍ර මල්ලි, හසී පවුල,ජේ.ඩී, ඩිලෝන්,සනා,සසද,තිසර ප්‍රියංකර,කපිල රාමනායක,රවා,පසන්,අයේශා,අසී,හසි රන්,කවියා,නුවන්,ශාන්,වැහි කිරිල්ලී,කසූ,අනේ මන්දා??,චමිත්,ජංජාල චාමර,ඩිනේශ්,හිතුවක්කාර සිත,බෙලෙක්කයා,කටකාරි,රසියා,භාග දොස්තර., මචං, හිච්චි හාමි,පසන් තරිදු,ඉන්ඩි,
අපි හැමෝම සතුටින් ඉන්න දවසක...
අපි ආයිමත් හමු වෙමු!!!!!
හ්ම්ම්ම්ම්මම් ආයෙම හිනාවෙමු හරි ලස්සනට....
ReplyDeleteනංගියෝ සිදංගනා සුදු හංසි වෙලා සතුට හොයාගෙන යනවා... එනවද මා එක්ක.... :)
ඒ දවස වෙනකම් මමත් බලාගෙන ඉන්නවා.. :)
ReplyDeleteහා පැටික්කිගේ කකුල් කඩලා දාලා නේ නංගියෝ...... නෙට් සහනාධාරේ නැති කරලානේ.... යන්තම් මේ කකුල් දෙකෙන් යන්නේ ගිය සදුදා ඉඳන්...... නැතුව අමතක කරලා හෙම නෙමෙයි ඔන්න.......
ReplyDeleteඅපි ඕවා අමතක කරලා ආයේ ලියමු..........
ලියන එක නතර කරන්න එපා.. මම දන්නවා මෙක තාවකාලික දෙයක්.. ආපහු දවසක හම්බ වුනොත් .. අයියෙ මම අරයා කියලා හදුන්වලා දෙන්න අමතක කරන්න එපා... ඉතින් එහෙනම් ගිහින් එන්න :D
ReplyDeleteඔයා ලෝකේ කොහේ හිටියත් සහෝදරී .. මම ඔයාට හැමදාමත් ජය පතනවා .
ReplyDeleteසහෝදරී අපි දෙන්න්නා දැන් අඳුනගත්ත . ඔයා තව යාළුවෝ දැන අඳුන ගත්ත මේ ලස්සන අහිංසක සිතුවිලි වලට තිත තියන්න එපා..! ඒත් ඔයාගේ තීරන වලට අපිට බලපෑම් කරන්නත් බෑ ..
ඒත් මම කියන්නේ එකයි . ඔයාගේ නිරහංකාර සිතිවිලිවලට .එයාලට ඕන විදිහට ගලාගෙන යන්න ඉඩදෙන්න ..හිස් අහස හැමදාම ඔයත් එක්ක ..
ජය වේවා !!
හැමදේම අමතක කරලා ලැබුවා වු නව වසරේ ලැබූ අත්දෑකීම් එකතු කරගෙන ලියමු දිගටම....
ReplyDeleteනංගියටත් සියළු පැතුම් සුපැතුම් ඉටුවෙන...කරන කියන හැමදේම අතිසාර්ථක වෙන....නිදුක් නීරෝගී සුව සතුට සාමය සමගිය ආදරය කරුණාව දයාව පිරී ඉතිරෙන....සුභම සුභ නව වසරක් වේවා....!!!
හසියගෙන් ඔන්න හදවතින්ම සහ බොක්කෙන් යන දෙකෙන්ම උණුසුම් සුභ පැතුම්....!!!
මෙන්න හසියගෙන් පුංචිම පුංචිම තෑග්ගක්....
අලුත් අවුරුද්දේ දාලා යන්නේ නෑ කවුරුවත්ම තව තවත් අලුත් යාලුවෝ එකතු වෙනවා මිසක්... සුබ නව වසරක් වේවා..!
ReplyDeleteඒ දවස වෙනකන් අපිත් බලන් ඉන්නවා :-)
ReplyDeleteසුබ අලුත් අවුරුද්දක් නංගො... මූනු පොතෙන් යන්නෙ නැහනේ...
ReplyDeleteතොට මාව අමත උනා නෙව බොල..හෙන චානේ..ඉදපන් මම එනකල් තෝඅ අල්ලගන්න
ReplyDeleteනම තිබුන් නෑ කියලා අවුලක් නෑ මොකද මම හැමදේම වගේ හොරහින් කියවලා යනවා විතරයි හැමවෙලේම කමන්ට් කොරන්න වෙන්නේ නෑනේ මට... මමත් කැපෙන්න ලගයි.... ඒත් ඇවිත් බලලා යනවා කාටත්හොරෙන්... විශේෂයෙන් අහින්සකාවිගේ පොස්ට්... හින්දා අහින්සකාවී යන්න එපා... පුළුවන් උනොත් කමන්ට් එකක් දානවාමයි මං...
ReplyDeleteනිරහංකාරී මන්ධාකිනිව අමතක කරලම දැම්මද..අනේ මං පවු ඉහි..ඉහි...
ReplyDeletehmmmmmmmmmmmmmmmm
ReplyDelete