"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Saturday, June 12, 2010

සිත ඔබ පාමුල...

සිත ඔබ පාමුල රදවා...
බිදි සෙනෙහස ගිනි උහුලා....
අහිමි විජිතයෙන් සමුගෙන යන්නම්...
ඔබට සෝතැවුල් නොම වේවා.....

අසුරැ සැනක් වූ රැසිරැ අතීතය,
සිහිනෙන් ගෑ මුදු සුවදක් සේ.....

සදා රැදේවා.... ඔබේ ලොවේ...

ඔබට පිදුම් වූ සිතක විරාගය.....
කැටපත් පවුරක ගීයක් සේ......
සදා රැදේවා.... ඔබේ හදේ....!!

2 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මුලින් ඉදිරිපත් කල අදහසේ පොඩි අඩුපාඩුවක් තිබුනු නිසා ඒක ඉවත් කරන්න උනා. පැල්පතට ඉදිරිපත් කරන්න පොඩි අදහසක් තිබුනු ගීතයක් මේක. ගොඩක් සංතෝසයි. දීපිකා ප්‍රියදර්ශනී පීරිස් මහත්මියගේ හැගුම්බර ගීතයක්.නිරහංකාරියට පැල්පතෙන් උණුසුම් සුභපැතුම්...

    ReplyDelete