"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Saturday, June 12, 2010

මගේ සද ඔබ....

මගේ සද ඔබ - මගේ සද ඔබ...

එදා සද නොව - මෙදා සද ඔබ...



එදා මට ඔබ සරා සද විය...


කවි ඇසින් දුටු සොදුරු පියකරු...


අදුරු හද ගැබ එකලු කරමින්...


උදාවිය ගිරි ශිඛර සිරසේ...




මගේ සද ඔබ....




මෙදා ඔබ මට සැබෑ සදමය...

විදු ඇසින් දුටු ලොවය විසකුරු...


ප්‍රණයෙන් තොර වියලි සද සේ...


ඔබද මා අසල ගැවසේ...


මගේ සද ඔබ...


*** නන්දා මාලනීය කියන්නේ මම කවදත් ආස සින්දු කියන කෙනෙක්... හිතට වැදුන සින්දු ටිකක් තියන්ව. හෙමීට අනිත් ඒවත් දානන්නන්.. හිච්චිහාමි අයියා මේක ගැන හොද අදහස් දැක්වීමක් කරයි කියල බලාපොරොත්තු වෙනව.. :) :) ***

No comments:

Post a Comment