"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Saturday, June 12, 2010

මහා කරුණාවෙන්..

නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ..
හිමි දෙසූ බණ අසා ඇතිමුත් ඇසූ ඒ හිමිගේ හඬින් නොව..
අනේ පිඩු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන්..
දෙසා වදහල මැනවි බුදු බණ..

මහා කරුණාවෙන්..///

ගලක් වී නම් මමත් ඉවසමි..
යගුලු පහරට කැපී වෙන්වෙන..
ඔබේ... පිළිරුව..නිම කරන්නට..
කලා කරුවකු අතින් මැවෙනා..
ඔබේ පිළිරුව නිමා වූ..
ක්ශාන්තිය මට ලැබේවා..

මහා කරුණාවෙන්..///

මලක් වන්නට නොහැක හිමියනි..
මිනිස් බව ලැබ සිටින මා හට..
මලක් අද ඔබ දෙපා පාමුල..
විඳින සිසිලස නොමැත මා හට..
මලක් වූදා මගේ ජීවය,ඔබේ පාමුල පරවුනාවේ..
නිවන් දුටු හිමි..

2 comments:

  1. ලස්සන සිංදුවක්... මමත් නිතරම අහනවා

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම්ම්.. ඔව් අයියා... මේ මම දාන්නේ මාත් නිතර අහන සිoදු ටික.. :) :)

    ReplyDelete