මට එයාව මුණ ගැහුනේ fb එකෙන් මම එයාගෙන් phn number එක ඉල්ලගෙන
මම එයාට msg කරද්දි එයාගේ අදහස් වලට ගොඩක් හිත ගියා එයා කවදා හරි මගේ ආදරවන්තිය කරගන්න මම හිතින් ගොඩක් දෙවල් හිතේ තියා ගෙන මම එයාට ආදරේ කරන්න පටන් ගත්තා එයත් මට කැමති කියලා මගේ හිත හැම වෙලාවෙම කිව්වා මටත් එයාගෙන් එකක් නැතුවම බැරි උනා මම හාහා පුරා කියලා එයාට මගේ ආදරය කිව්වා එයා මුල් දවසේ එයා මට කැමැත්ත දෙන්න වගේ හිටියා
එත් එයා ටික දවසකින් මගෙන් ඈත් වෙන්න හදනවා කියලා මට තේරැණා එත් මම එයාව මගේ ගාව තියාගන්න උත්සහා කළා මම එයා කැමති හැම දෙයක්ම
එයාට ලබා දෙන්න මම ආස කලා එයාව හැමදාමත් සතුටින් තියන්න ඕන කිලා මට හිතුණ නිසා එත් එයා එ හැම දෙමත් කරපු මාව එයාගේ ආදරවන්තයා කරගන්න බෑ කීවා එයා අදටත් දන්නවා මම එයාට ගැලපෙනම කෙනා කියලා එත් මම අදටත් හිතින් දුක් විදිනවා මම එයාට ඇයි ආදරය කලේ කියලා
එයා මට බෑ කිව්ව හේතුව තමා මම බුද්ධාගමේ වෙච්ච එක කෙල්ලෙක්ට ආදරය කරද්දි පොඩ්ඩක් හිතලා බලන්න නැත්තම් මට වගේ දුක් විඳින්න
***DON***
[ලියුවේ මගේ හොදම අයියා කෙනෙක්.. (තාරාව ) දන්න අය දන්නව... නම දාන්න දුකයි. ඒ අයියා පවු. මේ එයාගේ ආදර කතාව.කියවල අදහස් දක්වලාම යන්න... මුහුනු පොතේ ආදර කතාවක් උනාට මේක ඒ තරන් බොලද නෑ කියල මට හිතුන ඒකයි දැම්මේ..]
හ්ම්...... මූණුපොතේ තවත් එක් ආදර අන්දරයක්. හ්ම්.......
ReplyDeleteහ්ම්ම්ම්ම්ම්..
ReplyDeletehema dekinma anthimata ithiri wenne dukak vitharai apita
ReplyDeletemmmmmm.. eka aththa aiiya..
ReplyDeleteසමහරවිට එයාගෙ life එකේ කවුරු හරි ඉන්නවද දන්නෙ නෑනෙ.කොහොමටත් කෙල්ලො වැඩිය විශ්වාස කරන්නැති තරමට හොදයි.
ReplyDeletejeewithe api balaporothu wena hama deyakma 100% hari yanne nehe .eth balaporotthu thami apita jeewath wenna aramunak denne.Adreth e wage thama..
ReplyDeleteF.B 1 innawa kello nanaprakara
ReplyDeletekello wenna hadana ganut innawa kiyana1 mataka tiya ganna sudu aiyee
@dinesh- eyaa me aiyata aadaren hitiya kiayala thama mmata nan therune..
ReplyDelete@tk-eka aththa saho.. mea hAma cmnt ekakma e aiya kiyawanawa... eyaa meken hitha hada gani kiyala ithuna nisai man meka danna hithuwe.. dAn hithenawa man hithapu dhea hari kiyala nan..
@dilina prasanga- hmmmm.. meka kiyawala aiya mokada kuwe kiyala man oyalata aawith kiyannan hodea..
hamotama sthuti adhahas walata..
ඉතින් ඔයා ඇයි එයා ගැන ඔච්චර දුක් වෙන්නෙ.
ReplyDeleteආදරේ අන්තිමට දුකක් විතරයි ඉතුරු වෙන්නේ.... හැමදාමත්
ReplyDeleteහැබයි ඔය මූනු පොතේ ආදර අන්දර නම් මම පිලිගන්නේ නැහ වැඩිය. ඒව තාවකාලිකයි
@dines-mea thaarawa magea hodhama hodama hodha yaalluwek nisa.. ekai duka..
ReplyDelete@ppissa palaamalla-ow aiye math fb lv nan e tharan wiswaasa karan nae.. ath aththa wuna ewath man dhaekala thiyanawa.. anea mandha..
face book හදපු එකාව මට සෙටි උනොත් නන්
ReplyDeleteඋගෙ face blast කරනව
2 ක් නෑ
ඔයාට විතරක් නෙමේ ඔහොම දේවල් තව කීදෙනෙකුට ඕකෙන් වෙලා ඇද්ද ????
ගනන් ගන්න එපා ඕව ඔහොම තමා