hmmmmmm... kiyana kenata kiyanna hoda nan man dammama mokada?? budu hamuduruwonta minissu godak gaaheem kara.. ath ewa bara gaththe nathi unama e minissuntamai ewa wadune.. dan man hithuwa.. kaman na.. mata baninna.. ath man digatama blog liyanawa.. ekama ekkenek wath kiyewwe nathi unath kiyawanawa.. oya aga wikunana kenata ganikawa kiyala namak thiyanawa kiyapu kenata thamange namin oya cmnt eka danna tharan konda pana na kiyana eka witharai mata nan therenne.. kenekwa onawata wada asarana karama e kenawa ai wattanna bari tharan e kenage hitha haiya wenawa kiyala oya konda pana nathi pirimiya dan nathuwa athi ne???
හැමතැනම හොද නරක දෙකම තියෙනවා අක්කා.අක්කේ ඔයාගේ මුහුනු පොතට මොකක් හරි වෙලාද?මට ඇඩ් කරගන්න බැහැනේ
ReplyDeleteඔහොම මිනිස්සු ඉන්නවා වැඩිය හිතන්න එපා... එය දවසක පසු තැවෙයි ඕවාට.ඔයා දුක් වෙන්න එපා නංගෝ.
ReplyDeleteගනන් ගන්න එපා නංගා...... මගේ බ්ලොග් එකෙත් ඇනෝ කෙනෙක් ලියල ගිහින් එයා කියවපු ජරාම බ්ලොග් එක මගේ බ්ලොග් එක කියල....... සමහරවිට මේ එකම කෙනා වෙන්නැති.
ReplyDeleteඑක එක්කෙනාගේ මානසිකත්ව විවිද නිසා එක එක විදියට දකින්නේ...... එයාට ජරා නම් එයා ඒ බ්ලොග් එක නොකියව හිටියනම් ඉවරයි කියල මාත් රිප්ලයි කරා.......... මොකද අපි අනිවාර්යෙන් කියවන්න කියල නැහැනේ කාටවත්...............
ජීවිතේ ඔහොමයි.. මෙහෙම දෙයක් උනාම නොවුන වගේ ඉදපන් නංගියේ.. එතකොට උන් සිතින් විදවාවි... බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නෙ නෑ නෙව... එහෙම නේද?
ReplyDeleteදැලි පිහිය අතට ගත්ත වදුරන් දැන් සමාජයේ ගොඩක් ඉන්නවා ව්වුර්ත ආර්තිකය උන් දිරිමත් කරලා උන් මුලු ඇගම කපාගෙන අපිටත් ලේ වලින් පහර දෙනවා,නංගී අපිට ලේ පිසදා ගන්න පුලුවන් එ වුනාට වදුරන්ට පිටගැස්මෙන් බෙරෙන්න බෑ උන් මැරෙන්වා ,එහෙම මැරෙන් එවුන් ඔහොම හිතනවා ඒක උන්ගේ කරුමය.
ReplyDeleteතමා වැපිරු දේ පමණක් අස්වැන්න ලෙස තමාට ලැබේ.
ReplyDeleteඑය නොදන්නා කෙනෙක් පැවසු දේ තමා ඔය
එයා වැපිරු දේ එයාට ලැබෙයි.ලෝකේ විවිධයි නේ ඕවා ඔහොම තමා
ඵල ඇති රුකටනේ ගල් උනත් වදින්නේ... එහෙම නේද?
මම මේ බ්ලොග් එකට වෙන බ්ලොග් එකක තිබුන ලින්ක් එකකින් අහම්බෙන් ආවේ. කව්රු වුනත් කියල තියන කෙනාගේ කටේ මසුරන් දාන්න වටිනව සම්පූර්ණ ඇත්ත තමා කියල තියෙන්නේ. නැත්නම් තමන්ට එන කමෙන්ට්ස් වල ස්ක්රීන් ෂොට්ස් ගහල බ්ලෝග් පොස්ට් දානව වගේ සිල්ලර වැඩ කරයි ද හොඳ බ්ලොග් කරුවෙක් නම්? අනිත් එක විලි ලැජ්ජාවක් නැතුව ප්රසිද්ධ කරන්න පුළුවන් කමෙන්ට් එකක් ද ඒක? ඔයිට වැඩිය නම්බුකාර විදිහට ඇග විකුණන ගෑණු සල්ලි හොයනවා. මොකද එයාල ගණිකාවෝ කියල ප්රසිද්ධ සමාජයට දැනගන්න ඉඩ තියන්නේ නෑනෙ.
ReplyDeleteමම අලුත් කෙනෙක් බ්ලෙග් වලට....එත් ඹයාලා බ්ලොග් ලියන එවා මම පුදුම ආසවෙන් බැලුවේ...ඇත්තම නියනවානම් මාව ඔයාලා දන්නැ...ඒත් ඔයාලා මගේ වීරයෝ වෙලා ඉවරයි...කොතරම් බැනුම් ගැරහුම් අවෙත් කමක් නැ ඉදිරියටම යන්න....ඔයාට ජය....මම අසි...
ReplyDeletehmmmmmm... kiyana kenata kiyanna hoda nan man dammama mokada?? budu hamuduruwonta minissu godak gaaheem kara.. ath ewa bara gaththe nathi unama e minissuntamai ewa wadune.. dan man hithuwa.. kaman na.. mata baninna.. ath man digatama blog liyanawa.. ekama ekkenek wath kiyewwe nathi unath kiyawanawa.. oya aga wikunana kenata ganikawa kiyala namak thiyanawa kiyapu kenata thamange namin oya cmnt eka danna tharan konda pana na kiyana eka witharai mata nan therenne.. kenekwa onawata wada asarana karama e kenawa ai wattanna bari tharan e kenage hitha haiya wenawa kiyala oya konda pana nathi pirimiya dan nathuwa athi ne???
ReplyDeleteමහා අමුතු අමාරුකාරයෝ ඉන්නවනේ.බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නෑනේ. ඔයා දිගටම ලියන්න.
ReplyDeleteකවුද නන්ග එ පහර බල්ල
ReplyDeleteඔය commentz එක දාපු එකාට කවදාවත් සහොදරියක් ඉදල නැතිව ඇති
ඔකුන් වගෙ ඇව්වුන් තමා අර කෙල්ලොන්ට rape කියබ කාඩ් එකට වග කියන්න ඔනෙ.ඔය වගෙ අසහන කාරයො ඉන්නව
වුට ඔනෙ නැත්තම් මෙකට ඇවිල්ල මොන මගුලකට මෙකෙ ට්තියෙන එව කියවනවද
වල් බල්ලි හැත්ත
ඔකිට කවද හරි බැදල කෙල්ලෙක් හම්බ වුන දාට තෙරෙවි කෙල්ලෙක්ගෙ චරිතෙ කියන්නෙ මොකද්ද කියල
එත ඔකුනවගෙ වල් පහර සත්තු බදින්න කැමති වෙන්න කවුද
ඔකාවගෙ එකෙක් එක ගියොත් ආනගතෙ සදාකල් අඩන්න තමයි වෙන්නෙ
වැරදි දෙයක් කියවුනානම් අනෙ මට සමවන්න
( ඇත්තටම තරහ ගිහිල්ල ඉන්නෙ )