"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Thursday, August 12, 2010

නැවත ඉපදීම!!!!

න්න නිරහංකාර අහිංසකාවි ආයිමත් කරලියට.. මේ පෝස්ට් එකත් විභාගෙන් පස්සෙ දාන්න හිටියට අද දැකපු අදහසක් නිසා මං ඇයි කාටවත් පරදින්නෙ කියලා හිතුනා.. කොන්ද පන නැති පිරිමි(සම.හරක්) තමංගේ ලොකු කම ප්‍රදර්ශනය කරන්න වගෙ කෙල්ලෙක්ව දැකපු තැන පහත් කරලා කතා කරන්න ලේස්ති වෙනවා.. අන්න ඒකට මං බය ව්වෙන් නෑ කියලා කියන්නයි මේ පෝස්ට් එක.. මගේ බ්ලොග් එකෙ අදහස් දක්වන කොන්ද පන තියන පිරිමියෙක් නං තමන්ගෙ බ්ලොග් එකෙ නමින් දාන්නකො.. හික්.. කොන්ද පන නැති මහා කලු සිංහල පිරිමියා.. මහ ලොකුවට මං ස්ක්ක්‍රීන් ශොට් අරං දාපු එකට ගනිකාව කියන චරිතෙ හොදයි කියන්න තරන් පිට කොන්දක් තියන්වා නං මොකටද කෙලින් ඉස්සරහට ඇවිත් මම මේ කෙනා කියලා කියන්න බැරි??? ඔය වගේ හිගන චන්ඩි මේ ලොකේ මං ඕන තරන් දැකලා තියනවා.. දැන් ඕන නං මේකෙ ඔය කියන කොදක් නැති සිංහලයා මගේ අම්මා ට ගුණ වර්නනාවක් කරයි.. හික්.. එතනත් තියෙන්නේ එයගේ මනසෙ තියන දුර්වල කම විතරයි. තමන්ට කියන දේ දරා ගන්න බැරි උනාම ඒ කියන කෙනාගේ දුර්වල තැන් බලලා ගහන්න හදනවා.. මං බලාගෙන ඉන්නවා... ඒ පිට කොන්දක් නැති කලු සිංහලයා ආයිමත් කරලියට එනකම්...

5 comments:

  1. අයියෝ ඔයාටත් පිස්සුනේ. ඔය අවජාතක... ජංජාල වීරයොන්ට බය වෙන්න එපා. කොන්දක් නැති නපුංසක චරිත නන්ගො.....

    ReplyDelete
  2. අනවශ්‍ය ප්‍රසිද්ධියක් දෙන්න එපා, මෙහෙම දෙවල් කරන්නෙ. කෙනෙක් ඔයාව අවුස්සන්න, එක මානසික විකෘතියක්, එහෙම තමයි එක, ඔයා ඇවිස්සුනා කියලා පෙන්නුවොත් එයා එ විකෘති මනසින් සතුටු වෙනවා. එයා එක තව පාරක් කරනවා, තව කෙනෙකුට කරනවා. හොදම දෙ මෙ වගෙ තැන් වලදි ගණන් ගන්නෙ නැතුව ඉන්න, යමක් ඔහු වෙන්නුවෙන් පැවසිමට අවශ්‍ය නම් එය බොහොම නිහඩව කිරිම මොකද එක දාලා එ මනුස්සයා ආපහු එනවා බලන්න මොකද වුණෙ කියලා.
    එ මනුස්සයා වෙනුවෙන් පොස්ට් එකක් නාස්ති කරන්න එපා. ඔයා කලබල වෙද්දි එ මනුස්සයා තවත් සන්තොශ වෙනවා කියන දෙ වටහා ගන්න, කෙනෙක් ඔයාට බනිද්දි, ගහද්දි, ඔයාව නොන්ඩි කරද්දි ඔයා එක තරහින් ගත්තොත් ඔයාටම යි පාඩු

    ReplyDelete
  3. පිස්සාගෙයි, රවාගෙයි කතා ඇත්ත...
    හැදෙන උන්ගේ බෙල්ල කපන්ඩ ඔය කිහිප දෙනෙක් බලන් ඉන්නවා...
    බල්ලො බිරුවයි කියලා කඳු කඩා වැටෙන්නේ නැහැ..
    අපේ සිරකරුට දාල තියෙන දේවල් දැක්කනේ..
    ඔය වගේ අමන මෝඩයෝ ගණන් ගන්නේ නැතිව ඔයාගේ දේ හරියට කරන්ඩ...
    සුභ පැතුම්....

    ReplyDelete
  4. අනිවා කවුරු ෙමානව කිව්වත් කාටවත් බැහැ කුණු කථා කියල ලියන ෙද්වල් නවත්තන්න ලියන්න නෙගා දිගටම ලියන්න නපුංසක චරිත ඉෙබ්ම අයින් ෙව්වි.

    ReplyDelete
  5. Niyamai nangiii... pissot enawane rate... eka nisa ganan ganna epa.. api oyat ekka ennawa oya liyanna degatama..

    ReplyDelete