"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Sunday, February 20, 2011

අවාසනාවට ඇත්ත කතාවක්!!!!

හිකිස්... හොද යාලුවො නං හොරාට තියා ගනියව්!!!
අනිත් උන්ට ඉරිසියා හිතෙන තරන් හොද යාල්ලුවො නං හංගලාම තියා
ගනියව්...
නැත්තං ඉරිසියාවෙ අවසානය උදුරා ගැනීමයි...
යාලුවො නැති කර ගෙන පොල් බූරුවෙක් වෙන්න වෙන්න එපා...
මතක තියා ගන්න...
අමතක වෙනවා නං කොලේක ලියලා තිය ගන්න...
(සත්‍ය සිදුවීමක් ඇසුරින්!!)

13 comments:

  1. ඔන්න මම කිව්ව නිසා ලියාගත්තා...... ලියාගත්තට මටනම් එච්චර තේරුනේ නැ හලේ.........

    ReplyDelete
  2. හලේ..
    මම කිව්ව ටික ඒ විදියටම බ්ලොග් එකේ දාලා නේද? :කැපිටල් ඩී

    ReplyDelete
  3. යාලුවා = කෙල්ලෙක් නම් අවුලක් නැ තිං :P
    යාලුවා = කොල්ලෙක් නම්.. අපෝ මං නම් හංගන් ඉන්නැ..

    ReplyDelete
  4. සිතුවිලි පැටලී ගියා. තේරෙන බාසාවෙන් කියන්නකෝ... :පී

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. කාටද පොල් බූරුව කිව්වෙ...?

    ReplyDelete
  7. හිකිස්..... හරි ලියාගත්ත.. ඔහ්.. මොනාද ලියාගන්න ඔනෙ???

    ReplyDelete
  8. හිහ් හිහ් මොකද්ද නගෝ උනේ

    ReplyDelete
  9. කිව්ව නිසා කරන්නම්කෝ......

    ReplyDelete