"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Sunday, February 27, 2011

අහන් ඉන්න!!!

අහන් ඉන්න...
ඇහෙනවද??
මගේ හිත...
මං දන්නවා...
ඔයාට ඇහෙනවා..
ඇස් අරින්න..
බලන්න...
මේ හීනයක් නෙවී..
ඇත්තම ඇත්ත..
හැන්ගුනා මං..
ගොඩාක්..
ආයි යන්නෙ නෑ..
පුලුවන් තරන්..
ලගම ඉන්නවා...
ඔයයි මායි...
බොරුවක් උන,
ආදරේ මැද..
හිර උනා ගොඩක්...
මං හිතන්නෙ,
ආයි යන්න,
බැරි තරමට...

25 comments:

  1. ලොල්ය.... හික් හි..

    සිංහල කමට කවිලිය වුනා මදී.......

    ReplyDelete
  2. ප.ලි- මං මේ වෙනකන් එක කවියක් වත් ලියලා නෑ.. මේ නිකන්ම නිකන් කතාවක් විතරයි.. නිකන්ම නිකන්.. කතාවක්.. මට කවි ලියන්න ඕන නෑ.. මගේ අදහස් එලියට දාන්න මං දිගට පිටු ගනන් ලියන්න දන්නෙ නැති නිසයි මෙහෙම ලියන්නෙ...සිංහලකමට මං අපහාසයක් කරන්න කවි ලියන්වා නෙවී මෙ. මටවචන 10ක් ගලපලා ලියන්න බෑ.. සමා වෙන්න...

    ReplyDelete
  3. අන් එඩිටට හැඟීම් වචනයෙන්?

    ReplyDelete
  4. ඇත්තටම වෙන්න ඕන දේ ඕකයි. ඒක ඔයාගේ හිතේ තියනවා. ඒත් ඔයා හිතේ එහෙම දෙයක් නෑ වගේ ඉන්න හදනවා. ඔයා මෝඩයි නංගො

    ReplyDelete
  5. සිහිනයක් දෝ මේ
    මම බැලුවා පුදුමයෙන්
    කාගෙදෝ හද ගැහෙන හඩ
    කාගෙදෝ ආදරේ උණුසුම
    ඇහුනා දැනුනා මට
    ඇහි පිල්ලමක නිමේෂයක..

    ReplyDelete
  6. ඔය තියෙන්නේ ලස්සනට........ කව්ද කියන්නේ නඟාට ලියන්න බෑ කියලා..........

    ReplyDelete
  7. සමහරුන්ගෙ ජීවිත වලට ඇත්ත කතාවක්.....

    ReplyDelete
  8. අහන් ඉන්න අහගෙන ඉන්න
    මගෙ හිත මොනවද මුමුණනවා............ :'(


    මට දුකායි !

    ReplyDelete
  9. ලස්සන පදවැල් ටිකක්.......

    ReplyDelete
  10. හීනයක් උනත් නොවුනත්
    සත්තයි මම තුරුල් කරගන්නවා තදින්
    ඉන්න ඉතින් හැමදාම....

    ReplyDelete
  11. ෂොක් බ්ලොග් එකක් ලස්සනයි

    ReplyDelete
  12. කියාගන්න බැරි උන කතාවක් ඇගට නොදැනී කියන්න පුළුවන් හොදම මාර්ගය තමා කවිය. ලස්සන පද ටිකක්

    ReplyDelete
  13. මේකේ එක දැක්කද කට්ටිය

    ReplyDelete
  14. දුකයි තමයි මොනව කරන්නද ජීවිතේ හැටි ඔහොම තමයි....මැරෙන්නයැ?

    ReplyDelete
  15. puluvannam me link eken gihin youtube eken balanna mahabharata kiyana indiyan epic eken nirmanaya kala teledrama eka..eeka thamai mama jeevithe balapu lassanama teledrama eka.hema episode ekama youtubevala thiyenava.meya minisunge jeevitha venas kala heki aakaraye apurva saha athi vishishta ganaye indian tele drama ekak.avasanaya vana vita mehe charitha samaga apuru bendeemak apata ethi venava.meya ethem vita oba naraba ethi..eya kalakata pera lankaveth vikashaya vuna.meya indiyave vikashaya vana vita ema rate paraval his vu bava pavasenava.ee kiyanne siyaluma indiyanu vesian telenatayaya naraba thibena bava.

    meya avasanaya vana thek belu kenek nisekavama lankave telenatya narabannan gena kanagatu vevi!

    meya liyana ma budhdhagame.. namuth oonema agamaka kenekuta hindu aagama padanam karagath me telenatyaya ihamath ashaven,aadarayen saha gauravayen nerambiya heki..epamanata eya thula jeevithaya,premaya,sanskruthiya saha siyallama geb vee thibenava.

    WATCHING THIS TELEDRAMA IS THE MOST BEAUTIFUL THING EVER HAPPENED TO MY LIFE..

    if you like to watsh it,search google as 'mahabharat with English subtitles'-youtube

    ReplyDelete
  16. ලස්සන අදහසක්, බොරුවක් නොවෙන තරමට!

    ReplyDelete
  17. හුග කාලෙකින් මුකුත් ලියැවිලා නැහැනේ.....

    ReplyDelete
  18. මං අදමයි ආවේ මේ පැත්තට.
    ලස්සන පද ටිකක් නේ. ඇත්තටම දැනුනා මට නම්. ඒත් ඇයි මේ සෑහෙන කාලෙකින් ලියල නැත්තේ...?

    ReplyDelete
  19. නේ රත්තරන් අක්කේ ඔයාගේ මේ ලිපි හරිම රසවත් අර්ථවත් ඒ වගේම කියවද්දී හරියට ආසා හිතෙනවා. ඔයාගේ මේ ලිපි එක්ක බලද්දී මම ලියන බ්ලොග් ලිපි නම් නිකම් පල් හෑලි වගේ කියලා මට හිතෙනවා. මොකද ඔයා ගොඩාක් ප්‍රවීණ උගත් බුද්ධිමත් කෙනෙක් නිසා. ඔයා වගේ නෙවෙයි නේ මම. මම බ්ලොග්කරණයට තාව හරිම අලුත්. මමත් හා හා පුරා කියලා බ්ලොග් එකක් පටන් අරගෙන ආසාව නිසා ලිපි ලියා ගෙන යනවා. මම දන්නේ නැහැ මම ලියන ලිපි මොන මට්ටමකද තියෙන්නේ කියලා වත්. අනේ අක්කේ මම ඔයාගෙන් ඉතාම කාරුණිකව ඉල්ලන ඉල්ලීම මේකයි. අනේ අක්කේ මගේ බ්ලොග් එකට ඇවිල්ලා මගේ බ්ලොග් ලිපි කියවලා ඒවා මොන මට්ටමක තියෙනවද කියලා මාව දැනුවත් කරන්න අදහස් පළ කරන්න කාරුණික වෙන්න කියලා බොහෝම කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔයා එනකල් මම මඟ බලාගෙන ඉන්නවා මගේ සුදු රත්තරන් අක්කියෝ..

    ReplyDelete
  20. blog එක නැවතිලාද ? :'( අපරාදේ

    ReplyDelete