"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Friday, February 25, 2011

අකීකරු සිත

අතැගිලි බන්දා
සිටි ඒ හෝරා
සිත ඉල්ලනවා
නුඹව පතා...

11 comments:

  1. සිතට ඉඩ දෙන්න
    අනාගතයේ දුක සතුට
    එකට විඳ ගන්න
    අධිෂ්ඨාන කරගන්න
    :)

    ReplyDelete
  2. නොන්සන්ස්......තව එකෙක් ඉවරයි

    ReplyDelete
  3. @පූසා අයියා- හ්ම්ම්ම්.. ආයි කවදාවත් හම්බෙන්නෙ නැති දෙන්නෙක් ගැන හීන දකින්න බෑ අයියා...

    @රත්ගමයා- කවුද මීට කලින් ඉවර උන කොල්ලො???

    ReplyDelete
  4. නුඹ ලග නැති
    මේ හෝරා
    සිත පාරනවා
    කදුළු සලා..
    හීනෙන් හෝ
    නුඹ ලගට සැනින්
    එන්න හිතෙනවා
    මට ආයෙත්..

    ReplyDelete
  5. ලොල්ය.. කෙටියෙන් කීල.. හික්...

    ReplyDelete
  6. පතන්නම් එකසිතින්
    දිනන්නට....
    ඔබේ ලොව...
    ලියන්නට රිදීවන්...
    අකුරු කෑටි ගුලිකර..
    ආදරේ නාමයෙන්..
    හෙට ඔබේ සිනා හඩ..

    ReplyDelete
  7. හ්ම්ම්ම්ම්ම්...

    ReplyDelete
  8. කවුද ඔය හොරා..

    ReplyDelete
  9. සඳ කින්නරාවිOctober 30, 2011 at 11:35 PM

    hmm

    ReplyDelete
  10. නොහිතපු ඉසව්වකට අහම්බෙන් ගොඩවැදුනේ.හරිම රසවත්.

    ReplyDelete