"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Sunday, February 20, 2011

ප්‍රේමය පුදදී අවසානයි..........

ප්‍රේමය පුදදී අවසානයි
ඔහු සතුවී කාලය බොහොමයි
නොලැබෙන මා නොපතන්න
තහනම් සෙවනෙන් යන්න

පරජයේ දුක මට පුරුදුයි
සැනසුම නුබ වාගෙම ඈතයි
තහනම් සෙවනෙ ඉන්න
තව මොහොතක් ඉඩ දෙන්න

එක වදනක් පවසන්නම්
එය හදවත හඩවයි නම්//
මා වෙනුවෙන් නොහඩන්න
ජිවිතයට ඉඩ දෙන්න

ඔය කී ලෙස මතු ඉන්න
දිවුරුම් නම් බැහැ දෙන්න

ප්‍රේමය පුදදී අවසානයි....

ආදරයක් තියෙනවනම්
දෙනෙතින් පිලිතුරු දෙන්නම්//
මට නොපෙනි පිටවෙන්න නොහදුන කෙනෙකුන් වෙන්න
වත ගෙන යන්නම් දුරට සිතනම් බැහැ ගෙන යන්න


man nemei nago oka karana palaweni eka
man karapu ekama & lokuma waradda oka
aththatama mata pissu
bt nawaththanna baha
sorry.com
sorryToMe.com
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

"මුහුණු පොතේ මං එක දෙයකට අපේ අයියා කෙනෙක්ට බැන බැන හිට්යෙ.. මේ එයාගෙන් මට රිප්ලයි එක විදියට ආපු එක. ඒ එක්කම එවපු සිංදුව... මෙතන වැරදි කවුද කියලා මට තේරෙන්නෙ නෑ.."


8 comments:

  1. "තහනම් සෙවනෙන් යන්න" මටත් කියන්න තියෙන්නේ එච්චරයි . හිතලා බලන්න කවුරුද කොතනද වැරදි කියලා .

    ReplyDelete
  2. මට නම් මොනවා කියන්නද කියලා හිතාගන්න බැහැ.

    ReplyDelete
  3. උඹ හැම එකාගෙම රහස් මේ විදිහට දානවද යකෝ....මගේ එව්වා කොහේද දැම්මේ

    ReplyDelete
  4. වරද ඉතිං තහනම් සෙවනේ ඉන්න කෙනාගේ තමා.හ්ම්ම් හ්ම්ම්

    මා වෙනුවෙන් නොහඩන්න
    ජිවිතයට ඉඩ දෙන්න

    සිංදූව ලස්සනයි මොනව වුනත්.

    ReplyDelete
  5. කාලයක් මමත් ඕකම කිය කිය හිටිය
    ඒ උනට අද වෙලාතියන දේවල් දැක්කම හිතෙනව මම බේරුනා කියල
    කලයට ඉඩදිල බලන්න කියන්න
    කොහොම උනත් මම අදටත් ආසම සිංදුවක්.

    ReplyDelete
  6. අර අයිය කෙනෙක් කියපු කථාවම තමා,
    මා කොතරන් නිවැරදිද යන්න මා නොදනි
    එත්,
    මං නෙවෙයි නගෝ ඔක කරන පලවෙනි එකා,
    මං කරපු එකම ලොකුම වැරැද්ද ඔක,
    ඇත්තටම මට පිස්සු,
    එත් නවත්තන්න බැ,
    සොරි,
    ජිවිතේ මහ පුදුමා කාරයි,
    මා මෙන්ම ඇයත් වැරදි ඇති,
    එත් එයින් මිදිමට දෙදෙනාටම උවමනාවක් නොමැත,
    මන්දා,

    මේක දැක්කාම මුට පිස්සු කියල හිතෙවි.....
    එත් මගේ කථාවත් එයම විය.
    කවුද වැරදි මමද ?

    පරජයේ දුක මට පුරුදුයි
    සැනසුම නුබ වාගෙම ඈතයි
    තහනම් සෙවනෙ ඉන්න
    තව මොහොතක් ඉඩ දෙන්න

    එක වදනක් පවසන්නම්
    එය හදවත හඩවයි නම්
    මා වෙනුවෙන් නොහඩන්න
    ජිවිතයට ඉඩ දෙන්න

    ReplyDelete
  7. අඬන්නනම් එපා...
    හිනහවෙන්න.
    අපි හැමදාම ඉන්නෙ නැහැ.
    එක් වරක් ඔබට මා එපානම් 100 1000 වාරයක් එපා මට ඔබ එපා මයි ...
    මේ ලෝකෙ හිතන තරම් පොඩි නෑ.
    තව හිතන්න.තව තවත් හිතන්න.
    හිතක මහිම තේරුම් ගන්න උත්සාහ කරන්න.
    මේ තරම් ලස්සන ලෝකෙ හැමදාම ඉන්න හිතෙයි...
    දකින්න ලස්සන ඇස්වලින් ලස්සනයි නේද?
    බලන්න සුන්දර හදවතින් ලෝකය...
    තහනම් නෑ නේද?
    විනිවිද දකින්නට...
    ඇයිද ?
    කියන්න ෴

    ReplyDelete
  8. මට ජීවිතේ ගොඩාක්ම දැනිච්ච මම ගොඩාක්ම ආදරේ කරපු මගේම නිවුන් සහෝදරිය උන කෙනාත් මට ඔය සින්දුව කිව්වා....
    (අපි දෙන්නා නොහිතපු විදිහට ළන් උනාට එයාවයි මාවයි දැකපු හැමෝම කිව්වේ අපි දෙන්නා නිවුන්නු වගේ කියලා,අපේ අදහස් පවා එකවගේමයි,කැමති දේවලුත් එක වගෙමයි )

    මම එයාගේ ආදරේ බලාපොරොත්තු වෙනකොට එයා වෙන කෙනෙක්ට වචනයක් දීලා ඒත් එයා ඇත්තටම ආදරේ කරේ මටලු (ඒක එයාම එයාගේ යාලුවෙක්ගේ අතේ අපි ඈත් උනාට පස්සේ කාලේක කියලා එව්වා)

    එයා මගේ සුදු නංගි මම එයාගේ සුදු අයියා...

    ReplyDelete