"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Thursday, February 10, 2011

මට සමා වෙන්න!!!!!!

අතීතයෙ ලග උන්න
ඒ දෙනෙත් දැක ගන්න 
දින ගමිනි මම 
මතක පිටු අතර මැද..

දෙවසරක අතීතය
ගලා යන ජීවිතය
සියලු දෙය අතීතෙට 
එක් කලා..


මා නුබෙන් ලැබු සෙනෙහෙ
මහමෙරක  වූ මිතුදම
සෙනෙහෙ සිත් රැකවරනේ
අනෙ අද  මවෙත තිබුනා නම්..


කවදාම හරි ඔයා ආයිමත් එයි. මං බලාගෙන ඉන්නව දරුවෝ... අවුරුදු 2ක් පොඩි කාලයක් නෙවී. මං බලාගෙන ඉන්නවා.. හැම විශේශ දේකදිම මතක් වෙන එ දවස්... හ්ම්ම්ම්ම්... මට සමා වෙන්න. දැන් ඔයා ජීවිතේ  හදාගෙන ගොඩක් දුර ගිහින් මං හිතන්නෙ. මං ඈත් උනා. ඔයා වෙනුවෙන්මයි. නමක් නැති බැදීමක් තාමත් ඒ වගේම තියනවා මගේ හිතේ. ඉස්සරම ඇනෝ කෙනෙක් විදියට හරි ඔයා බ්ලොග් එකේ කමෙන්ට් දැම්මා. එක පාරක් ඇවිත් යන්න. එකම එක පාරක්. මං බලාගෙන ඉන්නවා.

28 comments:

  1. අනේ එන්න. අපේ අහිංසකීගෙ හිත හැදෙන්න වචන ටිකක් කියල යන්න. අපි කියන වචන දාහකට වඩා ඔයා කියන එක වචනෙකින් අහිංසකීගෙ හිත හදන්න පුලුවන්

    ReplyDelete
  2. ඔබ එන්න... ඔබ ඇවිත් යන්න එන්න........

    ReplyDelete
  3. දුක් වෙන්න එපා අනිවා ඒවි :)

    ReplyDelete
  4. හැ.......... කවුද බොලේ ඒ ?

    ReplyDelete
  5. @සුදු අයියා-එයා එයි,ඒත්දවස??? කවදම හරි එයි...

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @හම් අයියා-හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්....

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @කනි- මාත් එහෙම හිතනවා... ස්තූතියි මේ පැත්තෙ ආවට...

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    @ජේ.ඬ් අයියා-අතිතය,මං බ්ලොග් ලියන්නත් කලින් අතීතය,,,,

    ReplyDelete
  6. කොමෙන්ටුවක් දාන්න දෙයක් හිතාගන්න බෑ අප්ප...

    ReplyDelete
  7. හ්ම්ම්ම්ම්ම්ම්ම්... එයිද දන්නේ නෑ.. ඒත් එන්න කියලා කියනවා කවුරු වුනත් ඒ දරුවට....

    ReplyDelete
  8. ඔන්න ඔය කවුරු උනත් ඇවිල්ලා .මෙන්න මේ කෙල්ලගේ ඇඬිල්ල නතරකරලා යන්න ..පින් සිද්ද වෙනවා ..

    ReplyDelete
  9. ඒත් කවුද මේ අයිය ..මටත් වඩා අයියෙක් ?

    ReplyDelete
  10. මම ආවා ඔයාව හොයාගෙන පැට්ටෝ.....

    ReplyDelete
  11. ප.ලි ඉකේයියා.............................(හික්..ඒක අමතක උනා)

    ReplyDelete
  12. හැමදෙයක්ම හොඳින් සිද්දවෙයි නඟා :)

    ReplyDelete
  13. @rathgamaya--hmmm... manmeka cmnt ganna dapu boruwak kiyala hithagena oya wage wada karanna..kaman na.. :'(

    ReplyDelete
  14. හැමදෙයක්ම හොදින් සිද්දවෙන ලොකයක් නෙවෙයි මෙක..!! එත් මෙක හොදින් සිද්ද වෙන්න කීල එක සිතින් ප්‍රර්තන කරනව.. :D

    ReplyDelete
  15. හරිම ලස්සනයි.... එයා ඉකමනටම එයි...එකපාරක් හරි ඇවිත් යන්න... :)

    ReplyDelete
  16. පිස්සෙක්February 13, 2011 at 5:06 AM

    අහෝ... විශ්වාස කරන්න.. දැනුයි දැක්කේ......

    ReplyDelete
  17. සුභ උපන්දිනයක්..............

    ReplyDelete
  18. හ්ම්ම්ම්ම්...
    @පිස්සෙක්-ඔයා ආවා.. මං හිතුවා වගේම ඔයා ආවා. ඊයෙ මගේ උපන් දිනෙ දවසෙ මගේ ඉස්සරහටම ආවා. හ්ම්ම්ම්ම්.. මං හැමදාම වගේ පැනලා ගියා. අනෙ මට කතා කරන්න ආස හිතුනා.ඒත් මං ගියා. ඇයි කියලා අහනන් එපා. මට හොදම උපන්දින තෑග්ග ඊයෙ විහාරමහාදේවි එකේදි ඔයා දුන්නා... මං බයයි ඔයාට. මං මටම බයයි. මගේ ඉස්සරහට,ඔයා ආවා.

    ReplyDelete
  19. හින්දි චිත්‍රපටියක් වගේ නිකන්

    ReplyDelete
  20. msg ehekata reply wath nathuwa, kochchara eleuwath ganan gannewath nathuwa meuwa daanne kaata balannada aise...

    ReplyDelete
  21. waradunaa... msg ehekata newei... 1000kata... thawa pal haali 7,8 kata hmmmmmmm kiya kiya idala mehema post daanne ai? kaata pennada?

    ReplyDelete
  22. mata klinma oyata rply karanna bar nisa... hmmmm... ow e issarama kaale. mata wena denna uththarayak thibune nathi nisa... wiharamahadewi eke dikiddi mata wiswasa karanna bari una. awith katha karala no eka hari illan yanna hithuna,ath issara una dewal mathak wela baya hithuna. echcharai... aluth thanakin patan ganna ba.. api 2nnama issara thanamai...

    ReplyDelete
  23. දුවන්න.. ඒත් මම එලෙවුවොත් ඔයාට මගෙන් දුවන්න බැරි වෙයි.. එහෙම නොකරන්නෙ ඔයාගේ වටේ ඉන්න අය ලොකු නිසා වත් වැඩි නිසා වත් නෙවෙයි.. ඇණයක් වෙන්න කැමති නෑ.. මගේ number, email ඔයා ගාව තියෙනවා.. විශේෂ නැති වෙලාවටත් මට ඕන තරම් මතක් වෙනවා.. බලන් ඉන්නම්... ආයිත් මේ පැත්තෙ එන්න අදහසක් නැහැ.. ගොඩක් දුර ගියේ ඔයයි.. හැමදාම කිවුවා වගේ මම තාමත් හිටපු තැනමයි.. එතනමයි.. මම අඬන වෙලාවට ඔය කවුරුත් නැහැ...

    ReplyDelete
  24. hamaddama wage adath theeranaya thiyenne oyage athe........

    ReplyDelete
  25. කියන්න දෙයක් හිතාගන්න බෑ

    ReplyDelete
  26. hmmmm..... man katha karannan oyata.. ath ada newi... lagadima.. hitha hada gaththa dawasaka... inna ohommama..

    ReplyDelete
  27. මේක ගොඩක් ලොකු කතාවක් වගේ. මට නම් තේරෙන්නෙ නෑ. හැබැයි කාට උනත් කියන්න තියෙන්නෙ ආදරේ ජීවිතේ කරගන්න එපා. එහෙම උනාම ගොඩක් දුක වැඩියි.

    ReplyDelete