"~~නිහඩ ලොව බිදින්න~~"

~~නිහඩ ලොව බිදින්න~~

Tuesday, February 8, 2011

ආවා ආවා කෝල් එකක් ආවා!!!

හුරේ... 
ඔන්න අද නං මං ගොඩාක් සතුටින්.. 
මට අද එකපාරටම කෝල් එකක් ආවා..
කියමුකො බලන්න කාගෙන්ද කියලා??? 
හිහ් හිහ්.. පුලුවන් නං කියන්න බලන්න??? 
ම්ම්ම්ම්... "පිස්සා අයියගෙන්"  
හරියටම හරි... 
ලංකාවට ඇවිත් මුලින්ම, 
සයිබරයේ යාලුවොන්ගෙන්,
 කතා කරෙ මට ලූ.. 
ගොඩාක් සතුටුයි මට. :) :) :)  
මට චොකෝ ගොඩක් ගෙනාව ලු...
(ගෙනාවෙ නැතත් මට කොහෙන් හරි ගෙනත් ඕන). 
රත්ගම්යා මේක දැකලු ගමන්, 
ඉරිසියාවෙ පැලෙන්න ගන්නව බොල. 
මෙ තරන් පොඩි පෝස්ට් එකක් දාන්නෙ, 
සුදු අයියේ උඹ වෙනුවෙන්මයි... 
පිස්සා අයියා මුලින්ම කෝල් කරේ මට, 
උඹට නෙවි... 
මට තියන ලොකුම සතුට ඔන්න ඕකයි...

11 comments:

  1. අනේ....මේන් බලාපල්ලකෝ.....ඉකේයියා....අනේ බොලේ....අපෙත් නම්බර් හොයාගේන කෝල් කොරා තමා.....
    ප.ලි- පිස්සා අයියා ඉවරයි....
    ඊට පසු ප.ලි - ඉකේයියා

    ReplyDelete
  2. මම බොලනොම්බරේ දුන්නෙ.. අපරාදෙ දුන්නෙ කියලා දැන් නං හිතෙනවා... මැටි ගොඩ.

    ReplyDelete
  3. අයියෝ මම මේ බ්ලොග් කලාවට අලුත් නේ!! එක නිසා පිස්සා අයියාව වැඩිය අදුරන්නේ නෑ!! නැතන් මටත් චොකලට් ඉල්ලගන්න තිබ්බා!! :දිව බිමට කෙල බේරෙයි

    ReplyDelete
  4. ඔය චොකෝටික තනියම කාලනම් අහුවෙන්න එපා. තනියම කෑවොත්නම් බුදු ශුවර් අවුරුද්දක් විතර හොස්පිට්ල් ඉන්න වෙයි. :D

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. අයියෝ ඔය දෙන්නට විතරක් නෙවේ මටත් කෝල් කරා ..මම ඉතින් කොහොමත් ඔයවගේ විදේශීය බලවේග එක්ක හොඳ හිත නිතරම තියාගන්නවා . ඒත් මගේ නම්බර් එක කොහෙන්ද හොයාගන්න ඇත්තේ ? සමහරවිට මාව හොයාගන්නම ඕන නිසා ඩයලොග් කොම්පැනියට ගිහිං හොයාගත්තද දන්නේනෑ ..

    ReplyDelete
  7. අපිට කොහෙන්ද ඉතිං එහෙම අයියලා..
    හා හා..නගා හරි සතුටෙන්නං මදෑ...

    (පිස්සා ඉතිං දන්න කියන එකා හින්දා ඉවසනවා..නැත්තං මං දනී මෙතන කියන්ට ඔන දේ..)

    ReplyDelete
  8. @sadaru aiya- dialo newi ane, sambandi kaaraka mama ma thamai....

    ReplyDelete
  9. අනේ මට නොදී චොකලට් කන උඹලගෙ බඩවල් සෝදා පාලුවෙලාම පලයන්

    ReplyDelete
  10. බඩේ අමාරුව හැදුනොත්.....

    ReplyDelete