tag:blogger.com,1999:blog-4604508662046959412.post2187375459174025157..comments2023-05-22T21:07:14.792+09:00Comments on !!!නිරහංකාරියකගේ අහිංසක සිතුවිලි!!!: ජීවිතේ වෙලාවකට අහස වගේ....නිරහංකාර අහිංසකාවිhttp://www.blogger.com/profile/07851293155617427477noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-4604508662046959412.post-68424192482663613882010-05-25T03:01:22.449+09:002010-05-25T03:01:22.449+09:00sinhalen luwe nathi ekata sama wenna ona meka.. ma...sinhalen luwe nathi ekata sama wenna ona meka.. man me dawas wala leda wela inne.. ekai.. hmmm..
meke adhahas walin man wenama lipiyak sanipa una gamanma liyanna porondu wenawa.. ethakan mata samma wenna hode..නිරහංකාර අහිංසකාවිhttps://www.blogger.com/profile/07851293155617427477noreply@blogger.comtag:blogger.com,1999:blog-4604508662046959412.post-17021669120783215672010-05-24T21:32:13.468+09:002010-05-24T21:32:13.468+09:00අපේ ජීවිතය ගංගාවකට සමාන කරන්නත් පුළුවන්.....
අල පා...අපේ ජීවිතය ගංගාවකට සමාන කරන්නත් පුළුවන්.....
අල පාරකින් වගේ පොඩියට පටන්ගෙන ටිකෙන් ටික ලොකු වෙවී ගලා බසිනවා.....කරදර කම්කටොලු හරියට ගල් පර වගේ.....ගංගාවට එකතුවෙන දෙවල් හරියට අපේ ජීවිත වලට එකතුවෙන අය වගේ....සමහර දේවල් ගගත් එක්ක දිගටම ගලා යනවා....තව සමහර දේවල් අතරමග හිටිනවා...අපේ ජීවිතේටත් සමහරු එකතු වෙනවා....සමහරු හැමදාමත් ළගින් ඉන්නවා...තව සමහරු අපෙන් ඈත් වෙනවා....
ඔහොම ගලා යන ගංගාව දවසක හැම දෙයක්ම අතෑරල මුහුදට එකතු වෙනවා...හරියට අපි අපේ ජීවිතයෙන් සමුගන්නවා වගේ.....
අන්තිමට ඉතිරිවෙන්නේ මුහුදට ගංගාව ගෙනගිය දේ සහ ඒ අතරමගදි සිදුවු දේ පමණයි....
ඉතිං අපේ ජීවිතත් හරියට ගංගාවක් වගේ කියල කියන්නත් පුළුවන්.....
(මේ මගේ අදහසයි...)෴ Residence Of Hasiya ෴https://www.blogger.com/profile/07692196894569101859noreply@blogger.comtag:blogger.com,1999:blog-4604508662046959412.post-72202189253795551462010-05-24T13:23:45.147+09:002010-05-24T13:23:45.147+09:00ජීවිතේ අහස වගේ කියන උපමාවට මම නම් ඒ තරම් කැමති නෑ....ජීවිතේ අහස වගේ කියන උපමාවට මම නම් ඒ තරම් කැමති නෑ. අහස වෙනස් වෙන්නේ අපිට ඕන විදිහට නෙවෙයි. ඒත් ජීවිතය අපිට ඕන විදිහට වෙනස් කරගන්න පුලුවන් එකක්. ඒකට ඕන ධෛර්යය විතරයි.Thejanhttps://www.blogger.com/profile/05356521018414511897noreply@blogger.comtag:blogger.com,1999:blog-4604508662046959412.post-38666695273248960322010-05-24T12:49:21.066+09:002010-05-24T12:49:21.066+09:00ජිවිතේ ගොඩාක් දේවල් වලට උපමා කරන්න පුලුවන් නංගෝ! ල...ජිවිතේ ගොඩාක් දේවල් වලට උපමා කරන්න පුලුවන් නංගෝ! ලස්සනට ලියලා තියෙනවා..හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.com