tag:blogger.com,1999:blog-4604508662046959412.post2056659900949899130..comments2023-05-22T21:07:14.792+09:00Comments on !!!නිරහංකාරියකගේ අහිංසක සිතුවිලි!!!: කවියක් නොවූ කතාවක්!!!!!!!නිරහංකාර අහිංසකාවිhttp://www.blogger.com/profile/07851293155617427477noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-4604508662046959412.post-5124861665872658472011-07-31T15:16:54.995+09:002011-07-31T15:16:54.995+09:00"කවියක් නොවූ කතාවක්" ලස්සන නමක්"කවියක් නොවූ කතාවක්" ලස්සන නමක්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4604508662046959412.post-56611246319593390152011-05-21T20:13:09.755+09:002011-05-21T20:13:09.755+09:00මුල් හරිය මගේ කතාව වගේ මයි.ඇස්වලට කදුලු ආවා.කොහොම ...මුල් හරිය මගේ කතාව වගේ මයි.ඇස්වලට කදුලු ආවා.කොහොම අමතක කරන්නඩ මං

අහිංසක කොල්ලා හැමදේම හිතෙ තද කරන් විදවනවා
ගල් හිත දිය වෙනවා
නපුරිට ඉන්නම බැරි වෙනවා
අර අහිංසකයට කතා කරනවා
කතා කරලා කියනවා
අනේ අහිංසක මං දැන් වෙන කෙනෙක්ගේ
ඔයා හොදට ඔයාගේ වැඩ කරගන්න පැට්ටෝ
මන් ගැන හිතන්න එපා...Chathuhttp://www.superhindi.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-4604508662046959412.post-12086061093480564892011-04-22T14:43:55.527+09:002011-04-22T14:43:55.527+09:00මගේ ආදර කථාවත් මේකමයි. හරි පුදුමයි. ඇස්වලට කදුලු ආ...මගේ ආදර කථාවත් මේකමයි. හරි පුදුමයි. ඇස්වලට කදුලු ආවා. ඒත් මගේ කෙනා නම් තාම ආවේ නෑ..ඈතකට වෙලා මගේ දිහා බලාගෙන ඉන්නවායසියාhttps://www.blogger.com/profile/00805700497737828614noreply@blogger.comtag:blogger.com,1999:blog-4604508662046959412.post-41760949267276126872011-02-19T00:50:21.088+09:002011-02-19T00:50:21.088+09:00කෙල්ලො වැරදි... හ්ම්ම්ම්.. ගොඩක් අයගෙ අවසන් නිගමනේ...කෙල්ලො වැරදි... හ්ම්ම්ම්.. ගොඩක් අයගෙ අවසන් නිගමනේ එක.. එත් විනාස වෙනවා බලාගෙන ලගට වෙලා ඉන්නවට වඩා කරන්න ඉතුරු වෙලා තියන අන්තිම දේත් කරලා බලපු එකයි මං කරේ. ඒත් මට වැරදුනා කියලා හිතෙනකොට දුකයි. තාමත් ලගට වෙලා හැම දේම කියලා අඩන්න හිතෙන වෙලාවල් ඕන තරන් තියන්වා. හ්ම්ම්ම්ම්.. ඒත් පිටින් බලන ගොඩක් අය මං වැරදි කියද්දිත්,අදටත් මගේ පොඩි එකා මං වැරදි කියුවෙ නෑ...

@පූසා අයියා-මට පුලුවන් විදියට මං කියුවා අයියා.. තේරෙන්නෙ නෑ මීට වඩා ගලපලා ලියන්න.. හිතෙ ලොකු බරක් තියන්වා.. ගොඩක් ක ඉදන්. ඒත් මං මෙක කරන්නෙ උතුකමක් ඉශ්ට කර ගන්න නෙවී... මට තේරෙන්නෙ නෑ අයියා. මේක ටිකක් හරි දැනගෙන හිටපු අයගෙන් එක්කෙනෙක් ඔයා.නිරහංකාර අහිංසකාවිhttps://www.blogger.com/profile/07851293155617427477noreply@blogger.comtag:blogger.com,1999:blog-4604508662046959412.post-80327244239778778162011-02-19T00:34:55.987+09:002011-02-19T00:34:55.987+09:00හ්ම්ම්ම්.... (සමාවෙන්න නගෝ කියන්න දෙයක් හිතාගන්න බ...හ්ම්ම්ම්.... (සමාවෙන්න නගෝ කියන්න දෙයක් හිතාගන්න බෑ)හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-4604508662046959412.post-89173229095181959542011-02-18T20:09:44.112+09:002011-02-18T20:09:44.112+09:00හිර කරන් නොයිඳ මෙහෙම ලියපු එක හොඳයි. ඔන්න හැබැයි අ...හිර කරන් නොයිඳ මෙහෙම ලියපු එක හොඳයි. ඔන්න හැබැයි අඩන්න නම් එපා. මෙයාගේ වැඩේම අඩන එකමයිපූසාhttp://sudupoosa.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-4604508662046959412.post-85148022852889532542011-02-18T19:39:54.056+09:002011-02-18T19:39:54.056+09:00හ්ම්ම් මේ එහෙනම් ඒක නිසාද? හැම දෙයක්ම වෙලා ඉවරයි ඒ...හ්ම්ම් මේ එහෙනම් ඒක නිසාද? හැම දෙයක්ම වෙලා ඉවරයි ඒත් ඇයි මේ තවමත්....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4604508662046959412.post-43285429731143842262011-02-18T14:42:54.407+09:002011-02-18T14:42:54.407+09:00අනේ මන්දා .......කතාවෙන් භාගයක් මට සිද්ද වුන දේ වග...අනේ මන්දා .......කතාවෙන් භාගයක් මට සිද්ද වුන දේ වගේ ....... මොනා වුනත් කොල්ල පව් ... බැලුවම හැම කෙල්ලම එක වගේ .....Rvhttps://www.blogger.com/profile/08904350988116367955noreply@blogger.comtag:blogger.com,1999:blog-4604508662046959412.post-18878142047422400572011-02-18T13:37:36.729+09:002011-02-18T13:37:36.729+09:00හිස් අහස කියපු දේ අහපං නංගියේ. අත්දැකීමෙන් කියන්නෙ...හිස් අහස කියපු දේ අහපං නංගියේ. අත්දැකීමෙන් කියන්නෙ. ඒක තමා හොඳම දේ. කවදහරි ඒකට ඉරිසියා හිතෙන තරම් හොඳින් ජීවත් වෙයන්. ඒක තමා දාල ගියපු එකාට රිද්දන්න තියෙන හොඳම විදිහ.

(my target ;) )Isuru Wijesinghehttps://www.blogger.com/profile/16348930494842561837noreply@blogger.comtag:blogger.com,1999:blog-4604508662046959412.post-89131692910406956132011-02-18T04:16:47.256+09:002011-02-18T04:16:47.256+09:00මොකද අප්පේ මේ ..මෙයා බැලුවොත් අඬනවා .නගෝ දැං අර පො...මොකද අප්පේ මේ ..මෙයා බැලුවොත් අඬනවා .නගෝ දැං අර පොඩි කාලේ ගියා . දැං ඔයා ටිකක් රෙස්පා ඉන්න කවුරුහරි ගියාද අනේ මගේ මොකෝ කියලා ඉවසලා ඉන්න . ඔයා අතේ වැරැද්දක් නැත්නම් කරන්න තියන හොඳම වැඩේ ඒක .

ඉල්ලන දෙයක් කාගෙන එක පාරක් ඉල්ලන්න දුන්නේ නැත්නම් තව පාරක් ඉල්ලන්න . ඒත් බැරිනම් තව පාරක් ඉල්ලන්න . තුන් වතාවකට වැඩිය ඉල්ලන්න එපා ! ඔයාව පාච්චල් කරන්නයි ඒ එයා හදන්නේ ..ටික දවසක් දුක් වෙන්න . ඊටපස්සේ අමතක කරන්න . ඔයා කාටවත් සෙකන්ඩ් වෙන්නේ නෑ කියලා පෙන්නපං නංගියේ ..!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-4604508662046959412.post-56438069856204540412011-02-18T03:42:04.046+09:002011-02-18T03:42:04.046+09:00සමාව ඉල්ලන්න එයාට වැරැද්දක් කරල නෑ නේද?සමාව ඉල්ලන්න එයාට වැරැද්දක් කරල නෑ නේද?Cherub Weeratunge චෙරබ් වීරතුංගhttps://www.blogger.com/profile/01315596007134681235noreply@blogger.comtag:blogger.com,1999:blog-4604508662046959412.post-2989840739778523382011-02-18T02:36:53.698+09:002011-02-18T02:36:53.698+09:00ඉඟියක් දෙකක් නම් හම්බවෙලා තියෙනවා කතාව ඇතුලේ...
ඒත...ඉඟියක් දෙකක් නම් හම්බවෙලා තියෙනවා කතාව ඇතුලේ...
ඒත් ඉතිං තමන්ම කියනකල් අපි බලං ඉන්නවා....Jeewhttps://www.blogger.com/profile/10407223582167580476noreply@blogger.comtag:blogger.com,1999:blog-4604508662046959412.post-19811242125595642142011-02-18T01:34:38.194+09:002011-02-18T01:34:38.194+09:00හ්ම්ම්ම්ම් නපුරි කියන්නේ කාටද කියලනම් පුංචි අදහසක්...හ්ම්ම්ම්ම් නපුරි කියන්නේ කාටද කියලනම් පුංචි අදහසක් ආවා..... ඒත් අහිංසකයා????හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-4604508662046959412.post-67379641603914395912011-02-18T00:47:05.406+09:002011-02-18T00:47:05.406+09:00හැබැටම මොකක් ගැනද මේ ඈ ?හැබැටම මොකක් ගැනද මේ ඈ ?Bunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-4604508662046959412.post-23806793563459460252011-02-18T00:42:34.890+09:002011-02-18T00:42:34.890+09:00මගෙ අහින්සක අදහස... අනෙ මන්ද... පව් කොල්ල... කෙල්ල...මගෙ අහින්සක අදහස... අනෙ මන්ද... පව් කොල්ල... කෙල්ලොට් එක්ක බෑ........pavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.com